ලංකාවේ අපිට ඕනි කෑම හදලා දෙන hotels

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    මෙහෙ තියෙන හොඳ hotels මොනවද අපිට ඕනි කෑම හදලා දෙන ඒවා තියෙන්නේ. උදාහරණයක් විදියට අපි cinnamon, jetwing වගේ ඒවගෙ full board ගියත් අපිට ඕනි ඒවා හදා ගන්න බෑනෙ. උන්ගෙ බුෆේ වලින්නෙ කන්න තියෙන්නේ.

    එහෙම නැතුව මම කියනවා අද උදේට මට prawns curry එකක් එකක් roast පාන් ඕනි. රෑට beef එක්ක ඉඳිආප්ප ඕනි කියලා. අන්න එහෙම හදාගන්න පුළුවන් තැනක් දන්නවද.

    මම කියන්නේ package එක 50නම් 50. නැතුව request කරන කෑම එක අනුව prices change නොවන.

    දැන් කියන්න එපා ගෙදර හදන් කාපන් කියලා. උදාහරණයක් දුන්නේ කෑම වර්ග. 🤣
     

    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    5 star හොටේල්ස් වල මාලු මස් එහෙම එවෙලෙ හදලා දෙන එවා තියනවා ගොඩක් වෙලාවට. හැබැයි අපිට ඕන හැම විදියටම බෑ. Option කීපයක් තියෙන්නෙ.
     

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    • Sad
    Reactions: Heshan Daminda

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    චෙෆ්ට ටෝක් කරොත් සමහර තැන වල හදල දෙනවා එකක් දෙකක් ඕන ඒවා..
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    a la cart menu eka illan balala palayan umbata oane eawa thiyenawada kiyala. cinnomon wagea restaurents keepayak thiyena hotel wala godak wenas kaama thiyenawa. buffet ekenka kanna oeane kiyala ekak naane.