මෙහෙ තියෙන හොඳ hotels මොනවද අපිට ඕනි කෑම හදලා දෙන ඒවා තියෙන්නේ. උදාහරණයක් විදියට අපි cinnamon, jetwing වගේ ඒවගෙ full board ගියත් අපිට ඕනි ඒවා හදා ගන්න බෑනෙ. උන්ගෙ බුෆේ වලින්නෙ කන්න තියෙන්නේ.
එහෙම නැතුව මම කියනවා අද උදේට මට prawns curry එකක් එකක් roast පාන් ඕනි. රෑට beef එක්ක ඉඳිආප්ප ඕනි කියලා. අන්න එහෙම හදාගන්න පුළුවන් තැනක් දන්නවද.
මම කියන්නේ package එක 50නම් 50. නැතුව request කරන කෑම එක අනුව prices change නොවන.
දැන් කියන්න එපා ගෙදර හදන් කාපන් කියලා. උදාහරණයක් දුන්නේ කෑම වර්ග.