ලංකාවේ අපේ වැඩ, හික් හික්

miniya

Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    ලංකාවේ අපේ වැඩ, හික් හික්

    බලන්නකෝ අපි මේවායින් මොකටද අයිති වෙන්නේ කියල . හා හා :rofl::rofl::P:P

    ජනග්‍රහණය මිලියන 20 ආසන්න වශයෙන් ..​
    මිලියන 4 විශ්‍රාමිකව දිවි ගෙවනවා ..:baffled::baffled::nerd::nerd:
    securedownloadpu.gif

    මිලියන 2 ආණ්ඩුවේ රැකියාවන් කරනවා ..
    (ඒ කියන්නේ වැඩක් කරන්නේ නෑ ):rolleyes::rolleyes:;);)
    securedownload1dk.gif

    මිලියන 6 පුද්ගලික අංශයේ රැකියාවල නියුක්ත වී සිටිනවා ..
    (ඒ කියන්නේ එයාලා වැඩ කරන්නේ ලංකාවට නෙමෙයි ):frown::frown::oo::oo:
    securedownload2h.gif

    මිලියන 3 පාසල් වල ඉගෙනගන්නවා ..:love::love::):)
    securedownload3.gif

    මිලියන 1 අවුරුදු 5 ට වඩා අඩුයි ..:love::love::lol::lol:
    securedownload4.gif

    මිලියන 1 රැකියා වියුක්තියෙන් පෙළෙනවා ..:angry::angry::no::no:
    securedownload5.gif

    තව මිලියන 1 හැමතිස්සෙම ඉස්පිරිතාල වල ..:no::no::(:(
    securedownload1r.jpg

    1,999,999 කොයිවෙලාවෙත් හිරගෙදර :baffled::baffled::rolleyes::rolleyes::oo:
    securedownloadvi.jpg

    අන්තිමට ඉතුරු වෙන්නේ ඔයා

    ඒත් ඔයත් කාර්යබහුලයි නේ. මොකද මේ නූල කියවනවා නේ ..:rofl::rofl::P:P
    securedownload6.gif

    ඉතින් කොහොමද ලංකාව දියුණුවෙන්නේ තනියම ...:frown::frown::growl::rofl::P
    securedownload7.gif

    මේක ඔයාලම හිතලා බලලා අදහසක් දාලම යන්නකෝ :love::love::):)..​
     
    හේ හේ... :lol: කවදාවත් නොදැන උන්න දේවල් දැනගත්තා....
    11.gif
    හැබැයි ඉතිං බෑ බෑ  කිය කිය ඉන්නේ නැතුව දියුණුවෙන්න පුළුවනි අපට :) දේශපාළුවොන් වෙලා ඉන්න අය හරියට සැලැස්මකට රට ගෙනියනවනම් විදේශ රටවල්වලින් ඒ විදිහට ආධාර උනත් අරගෙන සේරම අයගේ දායකත්වය අරගෙන... අපේ රට ආයිත් අතීතයේ තිබ්බ තැනට ගේන්න පුළුවනි... :):) තනියමම කරන නොකරන එක නෙවෙයි ඉතිං ඒක එහෙම වෙනවානම් කොච්චර හොදද .. :) හොද පෝස්ට් එකක් මචන් රට දියුණු වෙයි කියලා අපි හිතමු..
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මාතර කිඹුලා;10528516 said:
    හේ හේ... :lol: කවදාවත් නොදැන උන්න දේවල් දැනගත්තා....
    11.gif
    හැබැයි ඉතිං බෑ බෑ  කිය කිය ඉන්නේ නැතුව දියුණුවෙන්න පුළුවනි අපට :) දේශපාළුවොන් වෙලා ඉන්න අය හරියට සැලැස්මකට රට ගෙනියනවනම් විදේශ රටවල්වලින් ඒ විදිහට ආධාර උනත් අරගෙන සේරම අයගේ දායකත්වය අරගෙන... අපේ රට ආයිත් අතීතයේ තිබ්බ තැනට ගේන්න පුළුවනි... :):) තනියමම කරන නොකරන එක නෙවෙයි ඉතිං ඒක එහෙම වෙනවානම් කොච්චර හොදද .. :) හොද පෝස්ට් එකක් මචන් රට දියුණු වෙයි කියලා අපි හිතමු..

    නියමයි සහෝ ගොඩක් වැදගත් අදහස් ටිකක් .. එල එල:yes::yes: