ලංකාවේ අරගල මන්දයෝ

FuBaR

Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    Paw ban minissu, ubalama hithapan ohomawath athal ekak ganna thanak nathi nisa ne, podi unge function eke fun eka ganne...oka iwara wela eliyata giya gaman salli prashna ne minissunta..🥺🥺🥺
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,479
    113
    වැඩ බැරි මෝඩ ගෝඨා වැඩ අනාගෙන පැනල යන්න උනාට ඉතින් හැම කුණුගොඩක්ම ඒක පිට දාන එක වැරදි :lol:
     
    • Haha
    Reactions: Avast0

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    වැඩ බැරි මෝඩ ගෝඨා වැඩ අනාගෙන පැනල යන්න උනාට ඉතින් හැම කුණුගොඩක්ම ඒක පිට දාන එක වැරදි :lol:
    මුන් ඇවිල්ලනේ අරගලේ කරේ
    උබල තමයි IMF යන්න කීවේ
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අමුක ඩුමුක නැටිල්ල පැත්තක දාහන්කො, පලවෙනි එකේ විවිධක් ප්‍රසංගය කියලා ලියලා තියෙන්නෙ, දෙවනි එකේ පෙරපාසලේ නම සිංහරාජ පෙරපාසල.. 😂😂
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    • Like
    Reactions: podiya22

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,869
    3,371
    113
    හෙළ හවුලට අනුව හෙළ භාෂාව කියන්නෙයි වර්ථමානේ සිංහල භාෂාව කියන්නෙයි දෙකක්.