ලංකාවේ ආමි සයිස් එක කොහොමද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,479
    166,876
    113
    එකමත් එක රටක
    කුබුරු වැඩ තියනව නේ. කොට්ට අදින්න ඕන බෙබිලට.. ලංකාවේ දේසපාලුවෝ පස්සේ සෑහෙන කට්ටියක් යන්න ඕනේ. ඔය ගාන මදි වෙන්ව යුද්ධයක් සෙට් උනොත්.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    වැඩි නෑනේ
    ඒත් වෙන රටවල් එක්ක බැලුවම වැඩියි බන්
    සයිස් එක නෙමෙයි බන් වැදගත් , රිශර්ච්, ඉන්ටෙලිගන්ට්
    වෙපන්ස් , ට්‍රේනින්ග් . වැඩි කොටසක් පඩි ගෙවන්න ගියාම
    අනෙක් ඒවා දුර්වල වෙනවා .
    නේවී එකට යන ගානත් මදි , ඒක තමයි ස්ට්‍රෝන්ග්ම තියෙන්න ඕනේ අපිට
    කුබුරු වැඩ තියනව නේ. කොට්ට අදින්න ඕන බෙබිලට.. ලංකාවේ දේසපාලුවෝ පස්සේ සෑහෙන කට්ටියක් යන්න ඕනේ. ඔය ගාන මදි වෙන්ව යුද්ධයක් සෙට් උනොත්.
    ඔව් SIS එකේ උන්ටත් උනේ ඒකනෙ . අන්තිමට බෝම්බෙ ගහනකල් දන්නෙ නැහැ . මොකද උන් හොයන්නෙ වෙන දේවල්නෙ .
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    නිකන් ත්‍රීවීල් පැදපැද බෝක්කු උඩ වාඩිවෙලා ඉන්නෙ නැතුව පිංපඩි රස්සාවක් කරන එක කොච්චර නම්බුද
    dead GIF
     
    • Haha
    Reactions: sakuntha1996

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඇයි යකෝ ඔතනින් ලක්ශයක් විතර දේශපාලකයන්ගෙයි තව උන්ගෙ හෙන්චයියොන්ගෙයි පස්සෙන් යනව ඇති බැකප් එකට.
     
    • Sad
    Reactions: sakuntha1996

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    ඇයි බූරුවෝ යුද්ධ එන්නේ කිය කියද? තොපිට එක එකාගේ පස්සේ ගිහින් වැද වැටිලා පිනට පඩි ගන්න හැත්තව පේන්නේ නැද්ද?:lol: