ලංකාවේ ආමී එක ලක්ශ 300,000ක් වගේ (රිසර්ව් එක්ක) වැඩියි නේද , යුද්දයක් නැති වෙලාවක .
ඇයි උබ අඩු කරන්නදලංකාවේ ආමී එක ලක්ශ 300,000ක් වගේ (රිසර්ව් එක්ක) වැඩියි නේද , යුද්දයක් නැති වෙලාවක .
අහපු ප්රශ්නෙට උතතර දීපන් පණ්ඩිතකම් නැතිවඇයි උබ අඩු කරන්නද![]()
ඒත් වෙන රටවල් එක්ක බැලුවම වැඩියි බන්වැඩි නෑනේ
ඔව් SIS එකේ උන්ටත් උනේ ඒකනෙ . අන්තිමට බෝම්බෙ ගහනකල් දන්නෙ නැහැ . මොකද උන් හොයන්නෙ වෙන දේවල්නෙ .කුබුරු වැඩ තියනව නේ. කොට්ට අදින්න ඕන බෙබිලට.. ලංකාවේ දේසපාලුවෝ පස්සේ සෑහෙන කට්ටියක් යන්න ඕනේ. ඔය ගාන මදි වෙන්ව යුද්ධයක් සෙට් උනොත්.
gowi balakayaai kuburata dala denna denna nagulata badinna kiwwe S'
etakota itin madi tawa ganna wenawa army ekata
ow eka para eliyata dammoth case .eth salasmak haduwoth awurudhu 5-6kin karanna puluwanDan ehema kiyla adu krnnth ba, wena wadawalata pawichchi kranna wenne
නිකන් ත්‍රීවීල් පැදපැද බෝක්කු උඩ වාඩිවෙලා ඉන්නෙ නැතුව පිංපඩි රස්සාවක් කරන එක කොච්චර නම්බුද
ube job eka mokadda ban?ලංකාවේ ආමී එක ලක්ශ 300,000ක් වගේ (රිසර්ව් එක්ක) වැඩියි නේද , යුද්දයක් නැති වෙලාවක .
