මේකනේ බන් වැඩ පුලුඅවන් උන් ආමි එකට යන්නේ නැනේ.ඔව් වැඩී නම් තමයි. කොච්චර බැන්නත් උංව වෙන වෙන වැඩ වලට හරි අනුයුක්ත කරන එක හොඳයි. ආමි එකක් නිකං තියාගෙන ඉන්න තරම් පෝසත් රටක් නෙවෙයිනෙ අපි. රීසර්ච් වලට එහෙම වැඩිපුර ෆන්ඩ් කරන්න පුළුවන් නම් හොඳයි. ඉංජිනේරින් යුනිට් වලින් එහෙම මීට වඩා ලොකු වැඩක් ගන්න පුළුවන්.
ඔව් ඒක තමයි වෙන්න ඕන. වෙන රටවල් වලත් වෙන්නෙ ඒකනෙ.මේකනේ බන් වැඩ පුලුඅවන් උන් ආමි එකට යන්නේ නැනේ.
හැබැයි training එක නිසා no questions ask වැඩ කරනවා.
හොඳ engineering lead ලා සෙට් එකක් හදලා උන්ගේ යටතට දාන්න පුලුවන්නම් හොදයි
සෙනග නම් ඉන්නව බං උන්ට රිසෝසස් තමයි මදි මම හිතන්නේNavy tama godak oney. Sea area covering staff madi Puttalam, Mannar, Jaffna, East
පොලිසියේ ලොකු ගානක් පුද්ගලික ආරක්ශකයො විදියට ඉන්නෙ කියලා දැක්කා . ඉතින් බලපන්කො උන්ට මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ විසදන්න කරට්ටිය නැහැ .ඇයි යකෝ ඔතනින් ලක්ශයක් විතර දේශපාලකයන්ගෙයි තව උන්ගෙ හෙන්චයියොන්ගෙයි පස්සෙන් යනව ඇති බැකප් එකට.
ඒක තමයි මේ කළාපේ ඉන්දියාවත් නාවුක බලය ලොකුවට තියෙන රටක් නෙමෙයි . අපිට ලොකු චාන්ස් එකක් තියෙනවා ඒ පැත්තෙන් .SF commando STF Navy kattiya wadi Karala army gajaba sinha wage combat unit wisirewwa nam Hari.
ඒ මොකක්ද බන් . දැන් සයිස් එක අඩු කලොත් ෆොන්සේකගෙ ෆීල්ඩ් මාශල් කම නැති වෙනවද ?Field Marshal Wenna Requirement eka hadaagena Inne......laksheka hamudaawakata Field marshal kenek Aluthen Appoint karanna baa
අනිවාArmy eke ewun adu karanna ona.
ඔව් එන්ගලන්තෙත් අපිට වඩා සයිස් එක අඩුයි . ඒත් බෙස්ට් 8. අපි 74 .Yep, ratio to population is high.
ඔව් දැන් යුද්දෙ කාලෙ වගේ කට්ටිය ඕනේ නැහැනෙ . එඩියුකේශන් බලලා ගන්න පුලුවන් දැන් .Ovage බාගෙට භාගයක් ගොන්නු
මමත් කියන්නෙ රී ඕගනස් කරන්න ඕනේ .දැන් තත්වෙ අනුව . කොන්ටිටි එක නෙමෙයි කොලිටි එක වැදගත්ඔව් වැඩී නම් තමයි. කොච්චර බැන්නත් උංව වෙන වෙන වැඩ වලට හරි අනුයුක්ත කරන එක හොඳයි. ආමි එකක් නිකං තියාගෙන ඉන්න තරම් පෝසත් රටක් නෙවෙයිනෙ අපි. රීසර්ච් වලට එහෙම වැඩිපුර ෆන්ඩ් කරන්න පුළුවන් නම් හොඳයි. ඉංජිනේරින් යුනිට් වලින් එහෙම මීට වඩා ලොකු වැඩක් ගන්න පුළුවන්.
ඒක තමයි මේ කළාපේ ඉන්දියාවත් නාවුක බලය ලොකුවට තියෙන රටක් නෙමෙයි . අපිට ලොකු චාන්ස් එකක් තියෙනවා ඒ පැත්තෙන් .Navy tama godak oney. Sea area covering staff madi Puttalam, Mannar, Jaffna, East
එහෙම රටවල් යටත් කරගන්නවද බන් . ඉන්දියාව නම් ඒ වගේ බ්ලැක් මාර්ක් එකක් ගාගන්නෙ නැහැ .යටින් ඇඹරුවොත් මිසක් සුපුරුදු පරිදි .දැන් තියන ටෙක්නොලජි එක්ක ලංකාවට වෙන රටකින් ගැහුවොත් හමුදාවට ගහ ගහ ඉන්නෙ නෑ. කෙලින්ම කොලඹට ගහපු ගමන් රටම ෆක් වෙනව. උදාහරණයකට ඉන්දියාවෙන් ලංකාව යටත් කරගන්න උත්සහ කරනව කියල හිතමු, උන් කරන්නෙ කෙලින්ම ගහනව කොළබ වරායටයි කරන්ට් එක හදන තැන් ටිකටයි පැරා ටෲපර් සෙට් එකක් මැදමුලනට බස්සලා මයිනව උස්සපු ගමන් රටම සරෙන්ඩර් වෙනව. හමුදාවට ඉතින් අතේ තියන බඩු ටික ඉවර වෙනකන් ගරිල්ලා සීන් එකක් ඔනෙ නම් කරන්න පුලුවන් වෙයි. එච්චරයි.
නමුත් ඉතින් එහෙම වෙන රටකින් ගහන්න කිසිම හේතුවක් නෑ ඩොලර් ටිකක් ණයට දෙනව කියපු ගමන් ඔනෙ දෙයක් කරගන්න පුලුවන් කොන්ද පන නැති පෙන්දො ටිකක් නෙ ආන්ඩුව කරන් යන්නෙ
දැන් අවුරුදු 13ක් නෙ බන් . ඉන්ටෙලිජන්ස් ශක්තිමත් කරන්න පුලුවන්නෙ ඒවට . ප්‍රමාණය අඩු කරලා අනෙක් පැතිවලින් ශක්තිමත් කරන එක නෙමෙයිද වෙන්න ඕනේ .යුද්දයක් තිබ්බ රටක එහෙම ලේසියෙන් ආමි එක අඩු කරන්නේ නැ..
ඒ කාලෙ නම් කොහොමත් 8000ක් වගේ නෙ ඉදලා තියෙන්නෙ . ආයදත් හරියට නැහැ .මෙහෙම ආර්මි එකක් නොතිබ්බ නිසා තම 80-90 කාලෙ කොටි සීන් එක ඔහොම දරුණු උනෙ. නත්තම් ඒ කලෙම ඉවර කරන්න තිබ්බ.
මම නම් කියන්නෙ හමුදාව මේ ගානටම maintain කරන්න ඔනෙ.
and need some technological improvements. like upgrading main assault rifle to newer AK version.
ඔන්න ඕක තමයි කේස් එක , මොන ආන්ඩුව මේව කරන්න හැදුවත් හමුදාව දුර්වල කරනවා කියලා බෙරිහන් දෙනවා . මම දකින්නෙ අපේ රටේ මද්යවේදීන් , මද්‍ය ආයතන , පොත් ලියන අය , කලාකරුවො, ගුරුවරු වෙන්න ඕනේ දේවල් සමාජයට යවන්නෙ නැහැ . මේවා කතා කරන්නෙ නැහැ . සමලිංගිකත්වය හරි මේ වගේ හමුදාව අඩු කරන එක , ආගම රජ්‍යයෙන් වෙන් කරන එක ගැන එහෙම් කිව්වොත් කවුරුහරි පත්තරකාරයෝ තමයි මුලින්ම ගහන්නෙ . ඕවා කියවන ගමෙහ් උන්ගෙ (නගරෙ කියලත් එනසක් නැහැ 90% මෝඩයි ) මනසට යන්නෙ මේවා නරකයි හොද නැහැ කියලාඅපේ රටට හොඳ ශක්තිමත් හමුදාවක් ඉන්න ඕන, නමුත් ඒ නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක හමුදාවට. මොකද ලංකාව වගේ කීප වාරයක් විශාල මුහුදු තීරයක් සහ ලෝකයේ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කෙරෙන මුහුදු තීරයක් තියෙන නිසා. ඊළඟට ගුවන් හමුදාවත් හොඳ මට්ටමක තියෙන්න ඕන අර කළින් කියපු හේතුවම නිසා ඉක්මණින් විශාල මුහුදු තීරයක් පිරික්සන්න එහෙම හොඳ ශක්තිමත් ගුවන් හමුදාවක් ඕන. නමුත් මම හිතන්නෙත් යුද්ධ හමුදාව විශාල සංඛ්‍යාවක් ඉන්න එක තේරුමක් නෑ කියලයි. එහෙම තියාගෙන ඉන්නේ දේශපාලනික හේතු නිසා. හමුදා විසුරවල භට සංඛ්‍යාව විශාල වශයෙන් අඩු කළොත් විරුද්ධ පක්ෂ ඒවා සටන් පාඨ විදියට ගන්නවා. අනික හමුදා අංශ වල ඡන්දය එහෙමත් ආණ්ඩුවට වටිනවා. යුද්ධයෙන් අවුරුදු 12ක් ගිහිල්ලත් අපේ රටේ තවමත් ස්ථිරසාර පදනමක් රටක තියෙන්න ඕන විදිහේ ජාතිකත්වයක් හැදිලා නැහැ. ඕන මනුස්සයෙක්ට මේ අපේ රට කියල කිසි ගින්නක් නැතිව කියන්න පුළුවන් වෙන්න ඕන, නමුත් පත්තරයක් බැලුවත් පේනවා එහෙම කියන්න පුළුවන්කමක් නෑ කියල. සුලුජනවර්ග වලට ජනවර්ගය අනුව උපහාස අපහාස කිරීම් අඩුවක් නෑ, අපි කියන විදියට ඉන්න බැරිනම් තොපි පළයව් කියන කමෙන්ට් රටේ ලොකුම අලෙවියක් තියෙන පත්තරේ වෙබ් සංස්කරණයේ කමෙන්ට් වල ඕන තරම් මම දැකල තියෙනවා. එහෙම දේවල් වාරණයක් නැතිව ප්‍රසිද්ධ කරන්නේ දේශපාලනය කැත විදිහට බෙදිලා තියෙන නිසා. ඉතින් මම හිතන්නේ නෑ මේවා සෑහෙන කාලයක් යනකම් වෙනස් වේවි කියල.
එකඟයි...ඔව් වැඩී නම් තමයි. කොච්චර බැන්නත් උංව වෙන වෙන වැඩ වලට හරි අනුයුක්ත කරන එක හොඳයි. ආමි එකක් නිකං තියාගෙන ඉන්න තරම් පෝසත් රටක් නෙවෙයිනෙ අපි. රීසර්ච් වලට එහෙම වැඩිපුර ෆන්ඩ් කරන්න පුළුවන් නම් හොඳයි. ඉංජිනේරින් යුනිට් වලින් එහෙම මීට වඩා ලොකු වැඩක් ගන්න පුළුවන්.