ලංකාවේ ආරක්ෂක අංශ....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    යකෝ.... සහරාන් බෝම්බ ගහලා සතියක් යන්න කලින්... මුලුරටම පීරලා ත්‍රස්තයෝ ටික කන්‍යාවියෝ 72ක් ලඟට යැව්වා... ලොක්කගේ තාත්තා ඇතුලු සොක්කො ටිකටම ගේම දුන්නා.... ඒකත් කිසිම වෙන මුස්ලිම් එකෙකුට වෙඩිල්ලක් නොතියා...​

    අන්න ලෝකේ හොඳට බුජ්ජි අංසේ තීයෙන රට දවස් තුනක් තිස්සේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ගහලා තාම ඉවර නෑලු.... අදත් රොකට් කාලා ටෙරාලා ගෙන්.... ඊයා බන්.​

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx

    ඒ නම් ඉතින් ලන්කාවේ බුද්ධි අන්ශෙන් පඩි ගෙවපු අය හින්දානේ එච්චර ඉක්මනට හොයා ගත්තේ 😂 😂 😂
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ නම් ඉතින් ලන්කාවේ බුද්ධි අන්ශෙන් පඩි ගෙවපු අය හින්දානේ එච්චර ඉක්මනට හොයා ගත්තේ 😂 😂 😂

    ඕව ඉතින් අතුරු කතානේ... ඇත්ත කියලා කියන්න බෑ නේ තාම​

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647

    head pat perfect loops GIF
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    යකෝ.... සහරාන් බෝම්බ ගහලා සතියක් යන්න කලින්... මුලුරටම පීරලා ත්‍රස්තයෝ ටික කන්‍යාවියෝ 72ක් ලඟට යැව්වා... ලොක්කගේ තාත්තා ඇතුලු සොක්කො ටිකටම ගේම දුන්නා.... ඒකත් කිසිම වෙන මුස්ලිම් එකෙකුට වෙඩිල්ලක් නොතියා...​

    97 වතාවක් දැනුන් දීලත් කොල්ලෝ ගගහා ඉඳපු බැල්ලිගෙ පුතාල දැන් දෙන ටෝක්ස් බලපල්ලකො. 🤮

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ නම් ඉතින් ලන්කාවේ බුද්ධි අන්ශෙන් පඩි ගෙවපු අය හින්දානේ එච්චර ඉක්මනට හොයා ගත්තේ 😂 😂 😂

    අපි හිතමු පඩි ගත්තයි කියලා.. එහෙනම් අල්ලන්නේ නෑනේ දවසෙන් දෙකෙන්... එතකොට වෙන්නේ ඡන්දේ වෙනකන්ම පඩි ගත්තයි කියන නානල සෙට් එක පුපුරවගන්​

    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx

    ඕව ඉතින් අතුරු කතානේ... ඇත්ත කියලා කියන්න බෑ නේ තාම​

    97 වතාවක් ගහනවා කියලා දෑනුම් දීලා ගහන තෑන් වල විස්තර දීලාත් නිකන් ඉදපු බුජ්ජි අම්ශේ ගෑහුවාට පස්සේ එච්චර ඉක්මනට ඔක්කොම ඉවර කලේ කොහොමද කියලා අපිට ඒ කාලේ තේරුනේ නෑ තමා..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113

    අපි හිතමු පඩි ගත්තයි කියලා.. එහෙනම් අල්ලන්නේ නෑනේ දවසෙන් දෙකෙන්... එතකොට වෙන්නේ ඡන්දේ වෙනකන්ම පඩි ගත්තයි කියන නානල සෙට් එක පුපුරවගන්​

    Mad Look GIF by NBC
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    97 වතාවක් දැනුන් දීලත් කොල්ලෝ ගගහා ඉඳපු බැල්ලිගෙ පුතාල දැන් දෙන ටෝක්ස් බලපල්ලකො. 🤮

    ආහ් ලපකොටාස් අන්න පලස්තිනෙට පුප දෙනවලු.... අන්න ගිහින් ගූ හිල වහපාන්​

    97 වතාවක් ගහනවා කියලා දෑනුම් දීලා ගහන තෑන් වල විස්තර දීලාත් නිකන් ඉදපු බුජ්ජි අම්ශේ ගෑහුවාට පස්සේ එච්චර ඉක්මනට ඔක්කොම ඉවර කලේ කොහොමද කියලා අපිට ඒ කාලේ තේරුනේ නෑ තමා..

    එහෙම බැලින්නම් නෙතන්යාහුටත් කියලා නේ ගහනවා ලඟදිම කියලා... එහෙනම් ඔක්කොම ගේම් ...​

    ------ Post added on Oct 11, 2023 at 7:37 PM
     
    • Haha
    • Like
    Reactions: NRTG and 2osama

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113

    අපි හිතමු පඩි ගත්තයි කියලා.. එහෙනම් අල්ලන්නේ නෑනේ දවසෙන් දෙකෙන්... එතකොට වෙන්නේ ඡන්දේ වෙනකන්ම පඩි ගත්තයි කියන නානල සෙට් එක පුපුරවගන්​

    දෙපාරක් quote කරා කියල වැඩක් වෙන්නේ නෑ කොම්ලෝ මේ ත්‍රෙඩ් එක ක්ලෝස්ඩ්

    වෙන එකක් දාපන් අලුතෙන් :yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දෙපාරක් quote කරා කියල වැඩක් වෙන්නේ නෑ කොම්ලෝ මේ ත්‍රෙඩ් එක ක්ලෝස්ඩ්

    වෙන එකක් දාපන් අලුතෙන් :yes:

    දැන් උබට ගේට් කිපර් ක්ලොස් කරන්න.... උඹම ක්ලොස් ක්ලොස් කිව්වට වැඩක් නෑ බන්​

    පැනික් නොවි බලපාන් දෙයියෝ දෙන්නෙක් කියපු ඒවා ක්වොට් කලේ
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    කොහොම උනත් පලස්තීන කේස් එක ලඟදි ඉවර වෙන එකක් නැහැ. ඕකත් අර යුක්රේන් එක වගේ ඇදී ඇදී යාවි මම නම් හිතන විදිහට