ලංකාවේ ආර්ථිකය කඩා වැටෙයි
ශ්‍රී ලංකා ආර්ථිකය අද හවස දෙක පමණ වෙනවිට මුලුමනින්ම කඩා වැටී ඇති බව මහ භාණ්ඩාගාරයට සම්බන්ධ රහසිගත ආරංචී මාර්ග අප වෙත වාර්ථා කර ඇත.මේ බව පී.බී.ජයසුන්දර මහතා ජනාධිපතිවරයාව දැනුවත් කර ඇති අතර මෙය රහසිගත හෙට උදෑසන වෙනතෙක් තබා ගැනීමට තීරණය කර ඇත.මේ අනුව අද මධ්‍යම රාත්‍රිය වෙන විට සියලූම බැංකු ගිනුම් අත්හිටුවීමට අවශ්‍ය නියෝග නිකුත් වෙනු ඇත.ඒ වගේම ලංකාවේ වලංගු සියලූම මුදල් බැංකු නෝට්ටු සහ කාසි අද මධ්‍යම රාත්‍රිය වෙනකොට අවලංගු කරනු ඇත. හෙට සිට සියලූම බැංකු වසා දමනු ඇති අතර සියලූම බැංකු කඩාවැටුනු බවට රජය නිවේදනය කරනු ඇත.