ලංකාවේ ආර්ථිකය කඩා වැටෙයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලංකාවේ ආර්ථිකය කඩා වැටෙයි

ශ්‍රී ලංකා ආර්ථිකය අද හවස දෙක පමණ වෙනවිට මුලුමනින්ම කඩා වැටී ඇති බව මහ භාණ්ඩාගාරයට සම්බන්ධ රහසිගත ආරංචී මාර්ග අප වෙත වාර්ථා කර ඇත.මේ බව පී.බී.ජයසුන්දර මහතා ජනාධිපතිවරයාව දැනුවත් කර ඇති අතර මෙය රහසිගත හෙට උදෑසන වෙනතෙක් තබා ගැනීමට තීරණය කර ඇත.මේ අනුව අද මධ්‍යම රාත්‍රිය වෙන විට සියලූම බැංකු ගිනුම් අත්හි‍ටුවීමට අවශ්‍ය නියෝග නිකුත් වෙනු ඇත.ඒ වගේම ලංකාවේ වලංගු සියලූම මුදල් බැංකු නෝට්‍ටු සහ කාසි අද මධ්‍යම රාත්‍රිය වෙනකොට අවලංගු කරනු ඇත. හෙට සිට සියලූම බැංකු වසා දමනු ඇති අතර සියලූම බැංකු කඩාවැ‍ටුනු බවට රජය නිවේදනය කරනු ඇත.
 
Haazi

Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze
    avatar438906_7.gif
     
    tinytot

    Member
    Dec 29, 2012
    155
    12
    0
    හුරේ............................. අද මම රු. 1,000,000/- OD එකක් ගත්තා
    ….
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ශ්‍රී ලංකා ආර්ථිකය අද හවස දෙක පමණ වෙනවිට මුලුමනින්ම කඩා වැටී ඇති බව මහ භාණ්ඩාගාරයට සම්බන්ධ රහසිගත ආරංචී මාර්ග අප වෙත වාර්ථා කර ඇත.මේ බව පී.බී.ජයසුන්දර මහතා ජනාධිපතිවරයාව දැනුවත් කර ඇති අතර මෙය රහසිගත හෙට උදෑසන වෙනතෙක් තබා ගැනීමට තීරණය කර ඇත.මේ අනුව අද මධ්‍යම රාත්‍රිය වෙන විට සියලූම බැංකු ගිනුම් අත්හි‍ටුවීමට අවශ්‍ය නියෝග නිකුත් වෙනු ඇත.ඒ වගේම ලංකාවේ වලංගු සියලූම මුදල් බැංකු නෝට්‍ටු සහ කාසි අද මධ්‍යම රාත්‍රිය වෙනකොට අවලංගු කරනු ඇත. හෙට සිට සියලූම බැංකු වසා දමනු ඇති අතර සියලූම බැංකු කඩාවැ‍ටුනු බවට රජය නිවේදනය කරනු ඇත.
    ------------Oya ninthen nagittatha ?
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    දැන් උබ ඔය ඉන්න රටේ වෙලාව කීයද? හරියට කියලා තියන වෙලාවට ඒ "බෙහෙත් පෙත්ත" ගන්න අමතක කරන්න එපා. පේනවනේ දැන් වෙලා දේ...