ගෝටා කියන්නේ දක්ෂ රාජ්‍ය පාලකයෙක් නෙවෙයි.රට මැනෙජ් කරගන්න තරම් මොලයක් ගෝටාට නෑ.මේක නිසා මේ ආර්ථිකය හෙට අනිද්ද වෙනකොට දරුනු ලෙස කඩාගෙන වැටෙනවා.ඔයාල ලොකු අමාරුවක වැටෙනවා.ආර්ථික ඔස්තාර්ව අයින් කරලා ආර්ථික ඝාතයෙක් ගෙනාපු එකේ මොඩකම ඔයාල වටහගන්නකොට ඔයාල පරක්කු වැඩී. හෙට අනිද්ද රට බංකොලොත් උනාම ආර්ථිකය කඩාගෙන වැටුනම අපි පාරට බැහලා උද්ගෝෂනය කරනවා.පිස්සුද අපි උද්ගෝෂනය කරන්නේ නෑ. අපි රතිඤ්ඤා පත්තු කර කර කිරිබත් කනවා.නෑ අපි කිරිබත් කන්නේ නෑ.අපි හන්දිවල රතිඤ්ඤා පත්තු කර කර කැවුම් පුච්චනවා පාරේ.ඒ එක කැවුමක්වත් අපි තොපිට දෙන්නේ නෑ.ඒවා අපි පාරේ ඉන්න බල්ලන්ට දානවා මොකද තොපි අපිට චන්දේ දුන්නේ නෑනේ


