ලංකාවේ ආර්ථිකේ ඇත්තටම ගොඩ දැම්මේ කවුද ?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    අපිට සිරිවර්ධනගේ කතාවෙන් තේරුම් ගන්න තියෙන්නේ ලංකාවේ ආර්ථිකය ඇත්තටම ගොඩදාලා තියෙන්නේ
    ...........
    ...........
    ...........
    ...........
    ...........
    ...........
    ...........
    සිරිවර්ධනගේ වයිෆ්
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    EPF එකට හම්බකරපු උන්

    ණය ප්‍රතිව්‍යුහගතකරණය කලේ කළු මිට්ටන්ගෙ EPF පොලියට කෙලලා.

    සිරිවර්ධන සහ සහෝදරයෝ දාන්නේ වෙනම EPF එකකට. ඒකෙ පොලිය 19%. 😄
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,569
    3,319
    113
    අපට අහිමි කළ.... අපේ කමට යළි පණ පොවනා පණ ඇති මිනිහෙක්.... තුරුක් ටුරුක් ටුක්....
    1000029423.jpg