ලංකාවේ ආර්ථිකේ ????

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,145
    4,899
    113
    ලංකාවේ ආර්ථිකේ ට කෙලවෙලාම යයිද? බැන්කු වල‌ තියෙන සල්ලි වලට ම‌ොකද කරන්න ඔ්න? :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: Dr Sue

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,579
    10,130
    113
    මේකෙ සෙට් එකකට මාර ආදරයක් තියෙනව තැන්පත් කරුවො ගැන නේද ! දවසට පෝස්ට් දෙක ගානෙ වැටෙනව මේ සතියෙ ! ( බැංකු වලට මුකුත් වෙන්නෑ මෝඩයො වගේ ගිහින් සල්ලි නොගත්තොත් ) මේ අවුරුද්දෙ අක්‍රිය ණය වලට කපා හැරලත් 100% ආසන්න ලාභ තියෙනවා ! ලංකාවෙ බැංකු ශක්තිමත් , AAA රේටින් තියෙන ප්‍රයිවට් ලීසින් කම්පැනි පවා තියෙනවා !
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    zlCV5zw.gif
     
    • Haha
    Reactions: adowhybn

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මේකෙ සෙට් එකකට මාර ආදරයක් තියෙනව තැන්පත් කරුවො ගැන නේද ! දවසට පෝස්ට් දෙක ගානෙ වැටෙනව මේ සතියෙ ! ( බැංකු වලට මුකුත් වෙන්නෑ මෝඩයො වගේ ගිහින් සල්ලි නොගත්තොත් ) මේ අවුරුද්දෙ අක්‍රිය ණය වලට කපා හැරලත් 100% ආසන්න ලාභ තියෙනවා ! ලංකාවෙ බැංකු ශක්තිමත් , AAA රේටින් තියෙන ප්‍රයිවට් ලීසින් කම්පැනි පවා තියෙනවා !
    minissunta salli ganna eppa kiyanna ba neda?? bank eke salli newei ne, ethakota ona manusayekta aithiya thiyenawa thamnge salin eliyata ganna...minissunawa hariyata danuwath karana eka thama wenna one..eth me wenakan hari widiyata danuwath kirimak wela na neda?

    mudal achchu gahampu eka eliyata awata passe minissu baya wela inne...
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බැංකු වැටෙන්නෙ නෑ. අමූලික බොරු. බය නොවී ඉන්න. හැබැයි රුපියල Depreciate වෙනව ටිකක් වැඩියි. ඒකට හොඳ විදියක ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න හැබැයි පරිස්සමෙන්. එක එකා දේශපාලන වාසි තකා හදන රැලි වලට අහුවෙන්න එපා. ඒ අයට තියෙන්නෙ වෙනම ඇජෙන්ඩා එකක්.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    a panic withdrawal can certainly mess up the banking system
    fear mongering unfortunately can create more problems
    I think we'll see more and more of the impact of covid on economy on a global scale as well as local
    unfortunately our politicians are more interested in fattening their own bank accounts instead of taking action for the future of the country
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    ලංකාවේ ආර්ථිකේ ට කෙලවෙලාම යයිද? බැන්කු වල‌ තියෙන සල්ලි වලට ම‌ොකද කරන්න ඔ්න? :baffled::baffled::baffled:
    ඉඩමක් ගන්න තරම් සල්ලි තියෙනවා නම් ඉඩමක් ගනිං. පාර අයිනේ ඉඩම් තියෙනවා නම් කඩ කාමරයක් දෙකක් තුනක් හදපං.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,145
    4,899
    113
    ඉඩමක් ගන්න තරම් සල්ලි තියෙනවා නම් ඉඩමක් ගනිං. පාර අයිනේ ඉඩම් තියෙනවා නම් කඩ කාමරයක් දෙකක් තුනක් හදපං.
    ow bn, eka tama balanne math. atulaka unatha kamk na, aba pol wage danna puluwan neh
     
    • Like
    Reactions: nalin0001

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    ලංකාවේ බහුතරයක් ඉන්නේ ආයෝජන ගැන මොලෝ හසරක් දන්නේ නැති මිනිස්සු. මට පෙන්නේ සංවිධානාත්මක ව්‍යාපාරයක් යනවා බැංකු වැටෙයි කියල සල්ලි එලියට අදින්න. ඊට පස්සේ සල්ලි ගත්ත මිනිස්සුන්ට අනන් මනං බොරු වාසි පෙන්නලා සල්ලි ටිකට shot එක දෙන විදිහක් වගේ පෙන්නේ මේ යන විදිහ.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මෙහෙමයි ඕක වෙන ආණ්ඩුවක් තිබ්බ කාලෙක උනා නම් සෑහෙන ලොකු ප්‍රශ්නයක්. හැබැයි දෙසැපෙමි ආණ්ඩුව තියෙද්දී උනා කියන්නේ රටටම වෙච්ච සුබදායි කටයුත්තක් ;-)
     
    • Like
    Reactions: nidahasa