Information වලට thanks
ඇපල් උන්ගේ මඟුල් නිසා මොකටද ඇපල් ගන්නේ කියලා හිතිලා තියෙන්නේ දැන්! එකම දේවල් ටික තියාගෙන ඇපල් පාරිභෝගිකයාව ළඟ නව නව ඉන්නවා, ඇපල් වලට බනිනවා නෙමෙයි මමත් පාවිච්චි කළා iphone and ipad දෙකම, apple echo system එක පට්ට තමයි හැබැයි මම දැන් android flagship වලට මාරු වෙලා ඉන්නේ.
Development වැඩට Mac ගන්න වෙලා තියනවා. නැත්නම් මෙළෝ රහක් නෑ. ඒවත් හරියට කරගන්න බෑ, එක පාරට කෙලවිලා යන update එනවා ඊට පස්සෙ ප්‍රොඩක්ට් එක compile වෙන්නෙ නෑ
