ලංකාවේ ඇත්තම Apple Authorized Resellers❗️❗️❗️

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Information වලට thanks 👍

    ඇපල් උන්ගේ මඟුල් නිසා මොකටද ඇපල් ගන්නේ කියලා හිතිලා තියෙන්නේ දැන්! එකම දේවල් ටික තියාගෙන ඇපල් පාරිභෝගිකයාව ළඟ නව නව ඉන්නවා, ඇපල් වලට බනිනවා නෙමෙයි මමත් පාවිච්චි කළා iphone and ipad දෙකම, apple echo system එක පට්ට තමයි හැබැයි මම දැන් android flagship වලට මාරු වෙලා ඉන්නේ.

    Development වැඩට Mac ගන්න වෙලා තියනවා. නැත්නම් මෙළෝ රහක් නෑ. ඒවත් හරියට කරගන්න බෑ, එක පාරට කෙලවිලා යන update එනවා ඊට පස්සෙ ප්‍රොඩක්ට් එක compile වෙන්නෙ නෑ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,763
    28,119
    113
    මොකක්ද ඩිවයිස් එක?


    උන් hand carry කරලා ගේන්නෙ. වොරන්ටි ක්ලේම් කරන්නෙ future world එකට යවලා. වොරන්ටි පීරියඩ් එකේ ක්ලේම් කරත් ශිපිං කියලා සල්ලි ගන්නවා.
    ------ Post added on Sep 27, 2024 at 9:33 AM
    15 pro
     
    • Like
    Reactions: Solo Rider

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,887
    113
    Metropolitan eken badu gannawa nan elakiri eke Namal ta puka dena @netudara ge yaluwek kiwwoth 2.5%ka discount ekak denawalu onema item ekakata :rofl:

    IMG-1687.png
     
    • Haha
    Reactions: iworld and Ysa Karu

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අර genext ද මොකද්ද කියන පක්කු ටික රතුපාට ලෝගෝ එකක් තියෙන්නේ උන්ගේ, ඇහුවොත් උන් තමා දකුණු ආසියාවට ම ඇපල් warrenty දෙන්නේ,

    හැබැයි උන් ඉස්සර Apple Authorized Resellers ද දන්නේ නෑ 🤔🧐
    un thadi boruwak karanne un service partner kenek apple eke sales partner kenek nemei, singa walin badu genalla mehe wikunanawa, authorized sellers la eliyata badu denne na abans eka un thoragaththa channel tikakata witharak denwa

    Development වැඩට Mac ගන්න වෙලා තියනවා. නැත්නම් මෙළෝ රහක් නෑ. ඒවත් හරියට කරගන්න බෑ, එක පාරට කෙලවිලා යන update එනවා ඊට පස්සෙ ප්‍රොඩක්ට් එක compile වෙන්නෙ නෑ
    macmini ekakata yanna mama nm kiyanne, laabai
    ------ Post added on Sep 27, 2024 at 3:16 PM