නැහැ
ලංකාවෙ තරං අඩුවට Unbranded හොඳ ඇඳුම් තියන වෙන රටක් මට හම්බෙලා නැහැ (ඉන්දියාවෙ තියනවද දන්නෑ එහෙ ගිහින් නැහැ). ලංකාවෙ සාමාන්‍යඑන් තියන ඇඳුම් ශොප් වල තියන ලෝකල් බ්‍රැන්ඩ් සාමාන්‍ය ගනං වලට තියන ඇඳුම් ගෙවන ගානට පට්ට ලාබයි. හැබැයි ඒව මාස 8-9 තමයි අඳින්න පුලුවන්.
Branded ඇඳුම් ලංකාවෙ ගනං වැඩියි.
ගොඩක් රටවල ලංකාවට වඩා අඩුවට බ්‍රෑන්ඩඩ් ඇඳුම් ගන්න පුලුවන්. හැබැයි මෙහෙම කිවුවට ලංකාවෙ unbranded ඒව වගේ අඩුවට ගන්න බැහැ
ලංකාවෙ 25000ක් විතර වෙන බ්‍රැන්ඩඩ් ඩෙනිමක් පිටරට 15000ට වගේ ගන්න පුලුවන්. එහෙම නැතුව බ්‍රැන්ඩඩ් ඩෙනිමක් පිටරට ගිහින් 2000ට ගන්න පුලුවන් වගේ කියලා හිතන්න එපා
Tshirt එහෙමත් එහෙමයි.
බජට් බ්‍රැන්ඩ් ගත්තත් පිටරටවල ගනං ටිකක් අඩුයි.
Uniqlo වගේ ඒව තියන රටක් නං හොඳ ඩෙනිම් එහෙම තියනවා 15ක් වගේ වෙද්දි ගන්න පුලුවන් පට්ට ගහන්න පුලුවන් අවුරුදු ගනං
giordano වගේ ටීශර්ට් වල ගොඩක් රටවල buy 2 get 1 එහෙම තියනවා. මම ගියපු ගොඩක් රටවලින් මම ඔය ඔෆර් එක අරන් තියනවා ටීශර්ට් එකක් 2500ට වගේ පට්ට ලාබයි. හැබැයි ඉතින් අවුරුද්දක් එක හමාරක් වගේ තමයි අඳින්න පුලුවන්.
මේක හරි. මාත් කියන්නෙ මේක


ඒත් ඒවත් මෙලෝ කොලිටි යක් නෑ හැබැයි 4000න් උඩ. 
