ලංකාවේ ඇඳුම් මාර ගනන්නෙ බං.

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,367
    41,313
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    එපා වෙනෝ ඉතිං. 1500ක් වත් වටින්නෙ නැති ශර්ට් එකක් 4500න් උඩ. :dull:

    කලිසම් තියෙන්නෙත් එකම කලර්ස් ටික.:( ඒත් ඒවත් මෙලෝ කොලිටි යක් නෑ හැබැයි 4000න් උඩ. :sorry:

    ඇඳුම් ගන්න වෙනම රස්සාවක් කරන්න වෙයි වගේ.:rofl:


    මේ ප්‍රශ්නෙ මට විතරයි ද? උබලට මේ ගණන් ශේප් ද.:oops:
    Umba denda danne pons? Linde da hitiye?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    ලක්ෂයක් දීලා ගත්තත් ඇඳුම් ඇඳගෙන ඉන්න පුලුවන් රටක්ද බං මේක. මේ තියෙන ගින්දර රස්නේ හැටියට. මෙසිරිලකට හරියන්නේ අමුඩය බං. ඒකනේ අපේ මුතුන් මිත්තෝ ගොවිතැනක් බතක් කරලා කාලා බීලා, ළමයි දුසිමක් විතර හදලා සතුටින් ජීවත් වුනේ. මොනවා කරන්නත් ඇඟට පහසුවක් තියෙන්න ඕනේ. නිකමට හිතපංකෝ වැඩ ඇරිලා ගෙදර ඇවිදින් නාලා කරලා ෂෝටක් පිටින් විතරක් ඉන්නකොට තියෙන සැප.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    CIB eke fair prices e unata quality eka samahara eva awl.
    nolimit eke aluth styles thiyenava, eketh dan ara issara quality eka naha.
    Sriyani eke thanika Indian eva , kellonta nam dodak denium ehema thiyenava oke

    straight cut denim 32x34 ekak ganna patta kattak kanna ona
    lankawe godak denim kotu kakul walata design karala thiyenne. lol
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,912
    113
    යාලුවෙක්ට පෝලො ශර්ට් එකක් ගන්න ගියා රැපියල් 40000යි
    මටත් එකවෙලාවකට මොංගල් කියල හිතෙනව මේ රෙදි කෑල්ලකට මෙච්චර ගානක් ගෙවන එක. 😑 මේ ජීවිතේ මහ පිස්සුවක්.

    Good clothes make a world of difference, and in my opinion, they’re worth it. I usually buy one good dress every-month after getting my salary, one of my ex push me to do this and now it is a habit.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,062
    113
    Hewwoth ona tharam thiyanawa, habai hambuna un thana kiyanne na mokada limited quantity thiyenne set eka wadi unoth badu madi wenawa and designs common unama andume wadak na..
    Ewagema wade illegal nisa wikunana eka promote karanneth na. Dutyfree pannala bothal wage thama..

    Lankawen export karana ewa, bangladesh walin, china hama thaninma export karana nike, addidas, levis witharak nemei ralph lauren, gucci, givenchy, LV pawa pannapuwa lankawe thiyenawa..
     
    • Wow
    Reactions: Yin And Yang

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,430
    1,455
    113
    IN THE INTERNET
    • Like
    Reactions: infernocus

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මට නං shape බන්. ලාබයි කියන්නත් බැ . හැබැයි වෙන බඩු එක්ක බලද්දී මිල ok.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,912
    113
    Giardano Odel eke 12500i
    Mama Maldives walin genna gaththa 7500i
    t shirt da?
    normal T එක නං එකක් 2500ට වගේ ගොඩක් රටවල තියනවා (Dubai, Vietnam, and most east asian countries)
    Aqua touch එක එකක් 4500ට වගේ ගන්න පුලුවන්. තොපිට ලස්සන බොඩි එකක් තියනවා නං aqua touch එක ඇන්දම කෑල්ලක් දෙකක් සෙට් කරගන්න පුලුවන්, තඩි බඩක් තියනවා නං සෙට් වෙන කෑලිත් සෙට් වෙන්නෙ නැති වෙයි හැබැයි
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    t shirt da?
    normal T එක නං එකක් 2500ට වගේ ගොඩක් රටවල තියනවා (Dubai, Vietnam, and most east asian countries)
    Aqua touch එක එකක් 4500ට වගේ ගන්න පුලුවන්. තොපිට ලස්සන බොඩි එකක් තියනවා නං aqua touch එක ඇන්දම කෑල්ලක් දෙකක් සෙට් කරගන්න පුලුවන්, තඩි බඩක් තියනවා නං සෙට් වෙන කෑලිත් සෙට් වෙන්නෙ නැති වෙයි හැබැයි

    www images free download

    Oka ban kiwwe. Italy brand ekak. Maldives Wala 7000 wage. Lankawe gana penawa ne
     
    • Like
    Reactions: infernocus

    SudaW

    Well-known member
  • May 1, 2025
    401
    307
    63
    Giardano Odel eke 12500i
    Mama Maldives walin genna gaththa 7500i
    Lion polo එක aliexpress official store eketh තිබුණා. මම අවුරුදු තුන හතරකට කලින් ගත්තා 4000 ස් ගානක් වුනෙ. දැන් ලංකාවට shipping කරන් නෑ. තාමත් ගත්තා වගේම කොලිටියි

    Odel එකේ sale දානවා (both online & In store) සමාන්‍යයෙන අවුරුද්දෙ මැද වගෙ. up to 70% වගෙ සෙට් වෙනවා. Levis, Uspa වගෙ brand වලට පවා. මේ දවස්වල Online store 50% offer ekak යනවා හැබැයි තේරාගන්න තරම් ලොකු collection එකක් නෑ. අනික් option එක තමා factory outlet. හැමෝටම සෙට් වෙයි ද දන් නෑ එ්ක නම් පොඩි පොඩි fault තියෙනවා එ්ත්
    Material, fabric එක nam quality. කලින් නම් adidas එක තිබ්බ. දැන් එකත් නැ ලංකාවට ship කරන්නෙ 😒
    ------ Post added on Sep 1, 2025 at 8:09 AM

    Hoda discount balala ganin ban ona tharam aduwata ganna puluwan online unath sahenna aduwata ganna puluwan
    Me man gaththa ewa tikak online

    Rs 3490 eka


    Rs2290 eka


    Methana item 7 discount nathuwa rs 10630 wenne discount wadunama rs7067


    Rs12000 wena shoe eka man gaththa GANA


    Rs 3500 wena shirt eka gaththa GANA

    find duplicates in csv online

    Rs4500 wena shirt eka man gaththa GANA

    super deduper

    Me clothing nathuwa dinapala eken gaththa ekak original price 8940 man gaththe 4750 wage

    Man meka aurudu ganak thisse karana deyak meka 2020 gaththa ekak 55inch TV eka e dawas wala damro eke 170000 wage thibbe man gaththe rs 106000 thama wada aulak na

    remove duplicate text
    Thawa discount ganna mehe witharak balanna one na international unath wade karanna puluwan eka parak man rtx 3050 ekak USA wala bhphotovideo eken gennuwa rs 85000 giye total cost eke eke mehe rs 140000 una e dawas wala



    Oya tikak witharai ona tharam aduwata ganna krama thiyenawa poddak hoyala balala ganna thama thiyenne in store unath aduwata hoyaganna puluwan

    Kattiya ekathu wela Dan discount Yana eka thread ekak dammanam hari🙂

    Meka nikan example ekata danne dsi eke 15000 shoe eka rs10500 ganna puluwan credit card one na debit card thubbanam athi

    මේ offer එක කොහොමද මචං ගන්නෙ. Adidas වලටත් තියෙයිද?
    ------ Post added on Sep 1, 2025 at 8:10 AM
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,851
    1,263
    113
    Mars
    • Like
    Reactions: max_pain

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,430
    1,455
    113
    IN THE INTERNET
    Lion polo එක aliexpress official store eketh තිබුණා. මම අවුරුදු තුන හතරකට කලින් ගත්තා 4000 ස් ගානක් වුනෙ. දැන් ලංකාවට shipping කරන් නෑ. තාමත් ගත්තා වගේම කොලිටියි

    Odel එකේ sale දානවා (both online & In store) සමාන්‍යයෙන අවුරුද්දෙ මැද වගෙ. up to 70% වගෙ සෙට් වෙනවා. Levis, Uspa වගෙ brand වලට පවා. මේ දවස්වල Online store 50% offer ekak යනවා හැබැයි තේරාගන්න තරම් ලොකු collection එකක් නෑ. අනික් option එක තමා factory outlet. හැමෝටම සෙට් වෙයි ද දන් නෑ එ්ක නම් පොඩි පොඩි fault තියෙනවා එ්ත්
    Material, fabric එක nam quality. කලින් නම් adidas එක තිබ්බ. දැන් එකත් නැ ලංකාවට ship කරන්නෙ 😒
    ------ Post added on Sep 1, 2025 at 8:09 AM


    මේ offer එක කොහොමද මචං ගන්නෙ. Adidas වලටත් තියෙයිද?
    ------ Post added on Sep 1, 2025 at 8:10 AM
    Adidas nam thibbe na daraz eke 7.7 offer eken thama gaththe
    Adidas running shoes da balanne
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    hariyatama shop eka thiyena thana kiyapanko machan matath belt ekak ganna ona
    MC eka issaraha tiyena colour light crossing eken MC eka patte idan anith paththata cross kala gamanma tiyenawa wadiya palal nathi diga building ekak. Eka athulata giyahama podi podi shops tiyenawa godak. Okkoma oya shoe, clothes, accessories tiyana shops. Crossing eka panala ethana tiyena podi shop ekakin hari kagen hari Fortune Arcade kiyala ahuwath pennai.
     
    • Like
    Reactions: hi.dushan