ලංකාවේ ඇඳුම් මාර ගනන්නෙ බං.

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,057
    10,616
    113
    MC eka issaraha tiyena colour light crossing eken MC eka patte idan anith paththata cross kala gamanma tiyenawa wadiya palal nathi diga building ekak. Eka athulata giyahama podi podi shops tiyenawa godak. Okkoma oya shoe, clothes, accessories tiyana shops. Crossing eka panala ethana tiyena podi shop ekakin hari kagen hari Fortune Arcade kiyala ahuwath pennai.
    Fortune Arcade දන්නවා මචන් මට ඕන උනේ හරියටම shop එක මොකක්ද කියලා දැනගන්න
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    397
    305
    63
    Adidas nam thibbe na daraz eke 7.7 offer eken thama gaththe
    Adidas running shoes da balanne
    Shoes, T-shirts දෙකම. ලංකාවට ship කරන කාලෙ නම් Ultrarun 5 Running Shoe එක ගෙන්නගත්තා Website එක through.
    වැඩෙ කියන්නෙ දැන් නම් ලංකාවට ship කරන්නෙ නෑ නෙ. Dsi එකේ තියෙන්නෙ adidas made in india නෙ.
    Adidas nam thibbe na daraz eke 7.7 offer eken thama gaththe
    Adidas running shoes da balanne

    hariyatama shop eka thiyena thana kiyapanko machan matath belt ekak ganna ona
    Hameedia, libera එකේ එහෙම මොකො belts.
    ------ Post added on Sep 1, 2025 at 2:48 PM
     
    • Like
    Reactions: hi.dushan

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,430
    1,455
    113
    IN THE INTERNET
    Shoes, T-shirts දෙකම. ලංකාවට ship කරන කාලෙ නම් Ultrarun 5 Running Shoe එක ගෙන්නගත්තා Website එක through.
    වැඩෙ කියන්නෙ දැන් නම් ලංකාවට ship කරන්නෙ නෑ නෙ. Dsi එකේ තියෙන්නෙ adidas made in india නෙ.

    Hameedia, libera එකේ එහෙම මොකො belts.
    ------ Post added on Sep 1, 2025 at 2:48 PM
    Dsi nam indian thama thiyenne running shoes nam ithin indian thama thiyenne leather sneakers nam lankawe ewath thiyenawa habai gihilla ganna eka thama hoda ewanam

    USA ewath thiyenawa lkr price watenawa ewanawada danne na

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,851
    1,263
    113
    Mars
    hariyatama shop eka thiyena thana kiyapanko machan matath belt ekak ganna ona
    Screenshot 2025-09-01 160545.jpg

    MC bus stand eka issara tiyena me parana building eke 2nd floor eka. phala tiyenne mas kadayak. atulata giya gaman dakunu patte staircase eken udata yanna
     
    • Love
    Reactions: saja and hi.dushan

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Fortune Arcade දන්නවා මචන් මට ඕන උනේ හරියටම shop එක මොකක්ද කියලා දැනගන්න
    mata mathaka widiyatanam a dawas wala athul weddima right hand side eke tiyena mul shops deka thunen ekaka tibbe ban. Eke shops godak tiyenawa. Nikan round ekak dala balanna.
     
    • Love
    Reactions: hi.dushan

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Hewwoth ona tharam thiyanawa, habai hambuna un thana kiyanne na mokada limited quantity thiyenne set eka wadi unoth badu madi wenawa and designs common unama andume wadak na..
    Ewagema wade illegal nisa wikunana eka promote karanneth na. Dutyfree pannala bothal wage thama..

    Lankawen export karana ewa, bangladesh walin, china hama thaninma export karana nike, addidas, levis witharak nemei ralph lauren, gucci, givenchy, LV pawa pannapuwa lankawe thiyenawa..
    ඔය illegal කතාව මටත් යාළුවෙක් කිව්වා. ඔය factories වලින් පන්නන items, Shops වල තිබිලා මාට්ටු උනොත් එයාලට case කිව්වා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    අඩුවට ගන්න ඕනේ තරම් තැන් තියෙනවා....big name shops නෙවේ.....
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,886
    10,083
    113
    මම ගන්න හැම මගුලෙම නූල් ඇදෙනවා. එක්කො නූල් පුපුරනවා. එක්කො මට දැඟලිල්ල වැඩියි, නැත්තන් ඇඳුම් වල කොලිටිය අවුල්.

    Anyway, උබල අඳින decent,casual outfit ideas මොනවද? ගත්තෙ කොහෙන්ද? හෙට අනිද්දා ගන්න ඕනේ. මම කැමති plain colors, no logos or texts, no fancy things on trousers වගේ දේවල් වලට. මට ඒක පැහැදිලි කරන්න තේරෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Yin And Yang

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ඉතින් දාපන්කො
    මොනවද ගන්න ඕනේ, නුගේගොඩ නිරෝමි, මාදම්පේ RD office එක ළඟ, කටුනායක DHL ළඟ, කුරුණෑගල ඩයස් වංගුවේ තියෙන factory outlet. කෑගල්ලේ bus stand එකේ උඩ තට්ටුවේ පොඩි කඩේ,

    නියම එව්වා තියෙනව සමහර වෙලාවට....

    නිරෝමි එකේ තිබ්බා Marks and Spencer Under wear Rs. 175 ට.... 100% cotton පට්ට.
     
    Last edited:
    • Like
    Reactions: techhelpme

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    මොනවද ගන්න ඕනේ, නුගේගොඩ නිරෝමි, මාදම්පේ RD office එක ළඟ, කටුනායක DHL ළඟ, කුරුණෑගල ඩයස් වංගුවේ තියෙන factory outlet. කෑගල්ලේ bus stand එකේ උඩ තට්ටුවේ පොඩි කඩේ,

    නියම එව්වා තියෙනව සමහර වෙලාවට....

    නිරෝමි එකේ තිබ්බා Marks and Spencer Under wear Rs. 175 ට.... 100% cotton පට්ට.
    Thank you. Casual Shirts, Denims, Tshirts කොහෙන්ද ගන්න පුලුවන්?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,057
    10,616
    113
    AVI කියලා brand එකකින් t shirts 2-3ක් ගත්තා DSI එකෙන් discount තියෙනවා දැකලා. ඒ වෙලාවේ අන්දලා බැලුවම ගානට තිබුනා , ගෙදර ගෙනත් හේදුවට පස්සේ body fit වගේ වෙලා , හිතාගන්න බෑ මොකද උනේ කියලා
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    397
    305
    63
    AVI කියලා brand එකකින් t shirts 2-3ක් ගත්තා DSI එකෙන් discount තියෙනවා දැකලා. ඒ වෙලාවේ අන්දලා බැලුවම ගානට තිබුනා , ගෙදර ගෙනත් හේදුවට පස්සේ body fit වගේ වෙලා , හිතාගන්න බෑ මොකද උනේ කියලා
    Material composition එක කොහොමද?
    (100% cotton / 95% cotton, 5% spandex/ 65% cotton, 35 % polyester / 72% cotton 28% polyester)
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,057
    10,616
    113
    Material composition එක කොහොමද?
    (100% cotton / 95% cotton, 5% spandex/ 65% cotton, 35 % polyester / 72% cotton 28% polyester)
    95% cotton, 5% spandex කියලා තමයි ගහල නම් තියෙන්නේ