ලංකාවේ ඇයි මේ මෙලෝ රහක් නැති සිංදු දැන් හදන්නේ
Na 18 20 untath set naගොඩක් යන්ග් සෙට් එකට හරියන්න බන් සින්දු හැදෙන්නේ,මට දැන් 29,මට නම් ඕව සෙට් නැ,ඒ උනාට 18-20 කොල්ලෝ කෙල්ලොන්ට සෙට් වෙනවා.
ඉස්සර bns ලගේ සින්දුව අපි අහනකොට අපිට වැඩ වයසෙන් වැඩි උන් කිව්වෙත් ඔය කතාවම තමයි,අපි වයසට ගිහිල්ල තියෙන්නේ
18-20 වුණත් සෙට් නෑගොඩක් යන්ග් සෙට් එකට හරියන්න බන් සින්දු හැදෙන්නේ,මට දැන් 29,මට නම් ඕව සෙට් නැ,ඒ උනාට 18-20 කොල්ලෝ කෙල්ලොන්ට සෙට් වෙනවා.
ඉස්සර bns ලගේ සින්දුව අපි අහනකොට අපිට වැඩ වයසෙන් වැඩි උන් කිව්වෙත් ඔය කතාවම තමයි,අපි වයසට ගිහිල්ල තියෙන්නේ