ලංකාවේ ඇයි මේ මෙලෝ රහක් නැති සිංදු දැන් හදන්නේ

YAKALK

Well-known member
  • Feb 6, 2018
    338
    1
    381
    63
    ලංකාවේ ඇයි මේ මෙලෝ රහක් නැති සිංදු දැන් හදන්නේ

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    ලංකාවේ ඇයි මේ මෙලෝ රහක් නැති සිංදු දැන් හදන්නේ

    They are more focused on getting views of loosers who want to see some panty lines, cleavages and shit.
     
    • Like
    Reactions: hasithayad

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    ගොඩක් යන්ග් සෙට් එකට හරියන්න බන් සින්දු හැදෙන්නේ,මට දැන් 29,මට නම් ඕව සෙට් නැ,ඒ උනාට 18-20 කොල්ලෝ කෙල්ලොන්ට සෙට් වෙනවා.
    ඉස්සර bns ලගේ සින්දුව අපි අහනකොට අපිට වැඩ වයසෙන් වැඩි උන් කිව්වෙත් ඔය කතාවම තමයි,අපි වයසට ගිහිල්ල තියෙන්නේ
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    ඉස්සර සින්දු හැදුවේ රසවින්දනයට, කතාවක් කියන්න, අත්දැකීම් මතක් කරන්න..
    දැන් සින්දු හදන්නේ ට්‍රෙන්ඩින් වෙන කෙල්ලො ටික දාලා වීව්ස් අරන් සල්ලි හොයන්න
     
    • Like
    Reactions: Any.key

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    ගොඩක් යන්ග් සෙට් එකට හරියන්න බන් සින්දු හැදෙන්නේ,මට දැන් 29,මට නම් ඕව සෙට් නැ,ඒ උනාට 18-20 කොල්ලෝ කෙල්ලොන්ට සෙට් වෙනවා.
    ඉස්සර bns ලගේ සින්දුව අපි අහනකොට අපිට වැඩ වයසෙන් වැඩි උන් කිව්වෙත් ඔය කතාවම තමයි,අපි වයසට ගිහිල්ල තියෙන්නේ
    Na 18 20 untath set na
    Sindu ahanawata ohe ahana eun thma owa ahnne
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ගොඩක් යන්ග් සෙට් එකට හරියන්න බන් සින්දු හැදෙන්නේ,මට දැන් 29,මට නම් ඕව සෙට් නැ,ඒ උනාට 18-20 කොල්ලෝ කෙල්ලොන්ට සෙට් වෙනවා.
    ඉස්සර bns ලගේ සින්දුව අපි අහනකොට අපිට වැඩ වයසෙන් වැඩි උන් කිව්වෙත් ඔය කතාවම තමයි,අපි වයසට ගිහිල්ල තියෙන්නේ
    18-20 වුණත් සෙට් නෑ :eek:
    grade 5, 6 සිගිති පාතලේ එවුන්ට නම් සෙට්
     
    • Like
    Reactions: hasithayad and Didy

    YAKALK

    Well-known member
  • Feb 6, 2018
    338
    1
    381
    63
    ape ewun ge taste eka music, drama, tv shows wala dan nan pattama boka wela. henama gotha ma set ekak mewa ahanna purudu wela inne. video wala comments dakkama therenawa. ungema ewun thamai comment karala thiyenne kiyala. kisima negative comment ekak na.
     
    singing GIF by Becky G
     
    sureshdb

    Well-known member
  • Mar 26, 2021
    156
    242
    63
    Kandy
    ඕවට තියෙන views වලින්ම හිතාගන්න පුලුවන් ලංකාවෙ එවුන්ගෙ හැටි 😂
     
    • Like
    Reactions: hasithayad