ලංකාවේ ඉඩම් නඩුවකට පැටලුන මිනිහෙක් දන්නවා එක කොච්චර හිසරදයක්ද කියල,අපි අවුරුදු 7ක් සහ 8 වගේ කාලයක් ඉඳන් ඉඩම් නඩු දෙකක් තාම ඇදගන යනවා,එ දෙකම අපිට සින්නක්කර ඔප්පු සහ ලියකියවිලි තියන ඉඩම්,මගේ මාමා කෙනෙක් අවුරුදු 20 ගානක් ඇදගන යන නඩුවක් තියනවා එක පටන් ගත්තෙ 1996 විතර,ඉට පස්සෙ 2000ස් ගනන් වල ආයෙත් අලුත් වෙලා තවම ඇදි ඇදි තියනවා,නඩුව පටන් ගන්නකොට හිටපු මාමාගේ නැන්දත් අද ජිවතුන් අතර නැ,එහෙම වාතාවරණයක් තියන රටක ඉයේ වෛද්‍යවරයෙක් ඉඩම් නඩුවක පලහිලව්වකට වහලයක් උඩින් වැටිලා....ලස්සනම වැඩේ කියන්නෙ එකට දාල තිබ්බ කමේන්ට් එක......වෛද්‍යවරයා කලේ මොඩ වැඩක් බව ඔන කෙනෙක්ට තෙරෙනවා නමුත් එහෙම තත්වයකට එ මනුස්සයා වැටුනේ ලංකාවේ සාධාරණයක් ඉශ්ට නොවෙන නිසා බවත් කිව යුතුයි,ලංකාවේ සමහරක් නඩු ඉවර වෙනකොට පාර්ශව දෙකෙම මුල් මිනිස්සු මැරිලා දෙවනි පරම්පරාවේ අයත් නාකිවෙලා...........ඔහොම වැඩක්ද ? ගොඨාභය ජනපතිට මෙකවත් වෙනස් කරන්න පුලුවන් නම් ලොකු දෙයක්
මරු කමේන්ට් එක,ඉඩම් නඩුවක් දාගෙන බලන්න මචං උසාවියෙන් විසඳලා දෙනකන්................
හැම සැරේටම ලෝයර්ට 5000-7000 අතර පුද පුද ඉන්න එක විතරයි.............
කැ# ලොයර්සලා තමයි ඔය ඉඩම් නඩු වලින් මිනිස්සු අසරණ කරන්නේ. ඒවට පත්වෙන ආණ්ඩු ඇවිල්ලා අත දැම්මම, දෙන තීන්දු ආණ්ඩුවට පක්‍ෂ වෙනවා... මේක නීතියේ ප්‍රශ්නයක් නෙමේ, නීතිය කරන උන්ගේ සූරාකෑම හා දේශපාලන වහල් බාවය. ඕක කීවම අධිකරණයට අපහසයක් වෙන්නෙ කොහොමද? නීතිය කරන උන්ගේ වැරදි වලට කවුද, කොයි උසවියෙන්ද දඬුවම් දෙන්නේ?