ලංකාවේ ඉඩම්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් මම දැන් අවුරුද්දක විතර ඉදලා ඉඩම් වල ගණන් හිලවු ගැන හොයා හොයා ඉන්නවා ..මට හිතෙනවා ඉඩම් මිලගණන් අඩුවීගෙන යනවා කියලා ...මේක උඹලට ක්ලික් වෙලා නැද්ද ? ලොකු ක්‍රයිසිස් එකක් අතලග වගේ ලංකාවේ.
    කෝකටත් ඉඩම් ගෙවල් ගන්න හිතන් ඉන්න අය ටිකක් ඉවසල ඉන්න එක හොදයි වගේ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Mona aduda ban?
    enna enna wedi wenawa,
    mama perch eka 4.80 ta gaththe october wala
    den ethanam tikak eka perch eka 5.50ta wath denne nehe,
    mage eka 5.50ta illanawa perch eka,
    denna puluwan heta unath
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    අනේ මන්දා බන්..
    ෆ්ලෑට්ස් හදන්නේත් ණයට, ගන්නේත් ණයට.
    එතකොට ඉඩම් අඩුවෙයිද?
    අපේ පෑත්තෙ නම් එන්න එන්න වෑඩිවෙනවා...
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උබ කියන්නෙ අර US වල උනා වගේ real estate bubble එකක් වෙනව කියලද ලංකාවෙත්??:P
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    උඹ ඔය පිට රටක ඉදන් ලෑන්ඩ් සේල් කාරයොන්ගේ ගුලි කන්නෙ නැතුව ඉදින්...එහෙම අඩුවක් නම් පේන්න නෑ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ කියන්නෙ අර US වල උනා වගේ real estate bubble එකක් වෙනව කියලද ලංකාවෙත්??:P

    ඔව් අන්න එක තමයි වෙන්නේ ....තව උපරිම අවුරුදු 5ක් අල්ලන් ඉදි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹ ඔය පිට රටක ඉදන් ලෑන්ඩ් සේල් කාරයොන්ගේ ගුලි කන්නෙ නැතුව ඉදින්...එහෙම අඩුවක් නම් පේන්න නෑ...

    බලමු තව අවුරුදු 5කින් මේ ත්‍රෙඩ් එක එලියට අදින්න ඕනි :baffled::baffled::baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Lankawe ganan adu wuna idam thiena pethi tikak kiyapanko

    හොරණ .නුවර පැත්තේ මම බැලුවේ අඩු වීමක් තියෙනවා බ්‍රෝ ..මිනිස්සු අරගෙන අරගෙන ඉඩම් ගන්නවා ලගදීම කෙලවෙනවා සිස්ටම් එකටම
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සමස්තයක් විදියට බැලුවොත් උඹ කියන එකේ ඇත්තක් තියෙනව වගේ පේනව.
    ඉඩම් ගණන් යාමේ සීග්‍රතාවය අනෙත් දේවල් එක්ක බලද්දී ටිකක් අඩුයි. සමහර විට
    මිනිස්සු එදාවේල කාල බීල ඉන්න එක ගැන හිතන තත්වයක් ඇවිල්ල තියෙන නිසාද
    දන්නෙ නෑ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම උදාහරණයක් කියන්නම් මම හොරණට 2km වලින් ඉඩමක් බැලුවා 2016 දී ලක්ෂ 1.25ක් කිවුවා ....පස්සේ 2017 දී ලක්ෂේට බැස්සා ....විස්වාස කරපන් මම එක 50000 ගානේ ගත්තා

    20 පර්චස් ලක්ෂ 10 ප්‍රධාන පාර ලගම.
     
    අන්න පොඉන්ට් එක මචන් ...මිනිස්සු පර්සනල් ලෝන් දාලා බැංකොක් යන තත්වයක් දැන් තියෙන්නේ ....මේක පුපුරනවා ලගදීම මට හිතෙන්නේ නම්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම ඇත්තටම හිතුවේ රියල් ස්ටේට් බිස්නස් එකට බහින්න ...මේ හේතුව නිසා දැන් නම් ලොකු ගණන් වලට ගන්නෙම නැහැ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mona aduda ban?
    enna enna wedi wenawa,
    mama perch eka 4.80 ta gaththe october wala
    den ethanam tikak eka perch eka 5.50ta wath denne nehe,
    mage eka 5.50ta illanawa perch eka,
    denna puluwan heta unath

    නියමයිනේ
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මම උදාහරණයක් කියන්නම් මම හොරණට 2km වලින් ඉඩමක් බැලුවා 2016 දී ලක්ෂ 1.25ක් කිවුවා ....පස්සේ 2017 දී ලක්ෂේට බැස්සා ....විස්වාස කරපන් මම එක 50000 ගානේ ගත්තා

    20 පර්චස් ලක්ෂ 10 ප්‍රධාන පාර ලගම.

    Umbe luck eka. Api inne Kalutara town 10-15 KM eha. Me peththe 2.75 perch eka (300m from Galle road)