ලංකාවේ ඉඩම්

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    skype එකෙන් කතා කරලා ගෙදර අයවත් ටිකක දෙනුවත් කරපන් මෙ ගැන
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ponz ලංකාවේ ජනගහනේ දවසින් දවස වැඩි වෙනවා. උන්ට ඉන්න ගෙවල් තියෙන්නත් ඕනේ. දැන් ගොඩක් එවුන් අම්මා තාත්තා හිටපු ගෙදරම ඉන්නෙත් නෑ අලුතෙන් හදනවා. ඉතින් කොහෙද මිනිහෝ ඉඩම් ගාන අඩු වෙන්නේ. සුරංගනා ලෝකේ theory නොදා real world එකට ඇවිත් බලපන්:lol:

    දන්න ලබ්බක් කියවපන් පකො. ගොන් හු* න්නෙක් නොවි .මොඩ පකයා .
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    බැංකොක් , වෙඩිං , හයිබ්‍රිඩ් කාර්ස්, මෙ සෙරම නිකන් උරුම වෙච්ච ඉඩම් ටික විකුණ විකුණ , දෙමාපියො ජිවිතෙ කඹුරලා හදාපු ගෙදර ඉඳගෙන 5 ස්ටාර් හොටෙල් වලින් කන ලොන් දාලා අයිෆොන් ගන්න සමාජෙයක් ලංකාවෙ තියෙන්නෙ මගෙ අත්දැකීම අනුව. බබල් එකක් කියලා මටත් හිතුනා. මෙ බබල් එක රන් වෙන්නෙ සොෂල් මීඩියාස් වලත් උදව්වෙන්.
    නිකන් බලපන් දැන් අපෙ උන් යන ට්‍රිප් තොගෙ? ඉස්සර ට්‍රිපක් යන්න සිංහල අවුරුද්ද එන්න ඔනෙ එහෙම නැත්තම් අවුරුද්දෙ අන්තිම වීක් එක වෙන්න ඕනෙ.
    ඒත් දැන් බලපන් එහෙමද ? මෙක තනිකර පිස්සුවක්.
    මට හිතෙන්නෙ සිංහළු බබල් එකක් මත දුවලා අර වෙනෙසුවෙලා වට වුණා වෙගෙ හිකිලා යාවි. බලපන් බොරුද කියලා .

    Bubble 1 wenne ban Lankawe banks walin naya dena widiya anuwa. Lankawe banks walin lesiyata nayak ganna ba. Job 1 permanent neththan 1-2 lakhs personal loan 1 wath ganna ba. man hithanne na US wala una wage property bubble 1 wei kiyala.
     

    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    idam wala mila nan aduwenne naa bn... habai vikunana eka inna thatwaya, idame condition ekka samahara idam wala mila aduwenawa. vikunanne salli hadissiyakata nan ,idama laga kanattak vage maru moose pot set wenwanan , idame wena monawahari hangichcha awul thiyenwanan vade ahuwenna kalin sell karanna ona nisa price down wewi. A arennanan idam wala mila adu wenna widiyak naa...
     

    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    දන්න ලබ්බක් කියවපන් පකො. ගොන් හු* න්නෙක් නොවි .මොඩ පකයා .

    රිදුනද ජාවා පුතේ.:lol::lol:
    මම කිව්ව එක ඇත්තනේ මිනිහෝ. තෝ දොස්තරගෙයි කොන්දොස්තරගෙයි හැම එකටම පැන පැන දෙනවා. අනිත් උන්ට උපදෙස් දෙන හැටියට උබත් දැන් phd දෙක තුනක් ගහලා ධම්මික පෙරේරා වගේ සල්ලිත් හොයලා තියෙන්න ඕනේ:rofl: අනිත් උන්ට පම්පෝරි ගහන්න කලින් උබ දන්නා මගුලක් කොරගෙන හිටපන්