යාලුවනේ, මට උඹලගෙන් ලංකාවේ ඉඩම් නීතිය ගැන පොඩි දෙයක් දැනගන්න ඕනේ..
මේකයි කතාව:
අපේ පොල් ඉඩමක් තියෙනවා, ඒක අපි විකුණන්න දාලයි තියෙන්නේ. ඉතින් මේ ඉඩම ගන්න ගැනුම්කරුවෝ දෙන්නෙක් කැමතිවෙලා හිටියා.
පළමු ගැනුම්කරුවා කිව්වා තේ රබර් සහ පොල්වතු කැබලිකිරීමේ පාලක මණ්ඩලයේ අනුමැතිය ආවට පස්සේ අත්පිට මුදලට deal එක close කරනවා කියලා. Agreements ගහලා advanced payments මුකුත් දෙන්නේ නෑ, කෙලින්ම අත්පිට මුදලට තමයි deal එක වෙන්නේ.
අනිත් ගැනුම්කරුවා ආවේ agreement එකක් හරහා advanced payment එකක් කරලා ඉතුරු මුදල තේ රබර් සහ පොල්වතු කැබලිකිරීමේ පාලක මණ්ඩලයේ අනුමැතිය ආවට පස්සේ ගෙවන්නයි.
ඉතින් අපි පළමු එකාට කැමතිවෙලා deal එක continue කළා. ඒත් අපි කිසිම විදියේ නීතිමය ලියවිල්ලකටවත් අත්සන් නොකර දෙවැනි ගනුම්කරුවවත් backup එකක් විදියට තියාගත්තා. අපි ඒ මනුස්සයට අපේ හැදුනුම්පත් පිටපතක්වත්, දිව්රුම් සහතිකයක්වත් දීලත් නෑ. මොකද මේ මනුස්සයව අපිට මුල ඉඳන්ම වැඩියේ ඇල්ලුවේ නෑ. ඉඩම ගන්න අනවශ්‍ය හදිස්සියක් ඌට තිබ්බේ.
අන්තිමට අපිට කැබලිකිරීමේ පාලක මණ්ඩලයේ අනුමැතිය ඇවිත් පළමු ගැනුම්කරුගේ lawyer වැඩ ටික පටන්ගත්තට පස්සේ අපි දෙවැනි ගැනුම්කරුවට දැනුම්දුන්නා මේ deal එක වෙන්නේ නෑ කියලා.
එතකොට මූ අපිට තර්ජනය කරන්න ගත්තා ඌ මේ ඉඩම ගන්න බලාගෙන හිටියා, ඌට ලක්ෂ 5ක් විතර පාඩුයි, ඒකනිසා deal එක වෙන්න ඉඩතියන්නේ නෑ, ඌ Caveat ගහනවා කියලා. ඌට ලක්ෂ 5ක් පාඩුවෙන්න අපි මුකුත් කරලත් නෑ, ඌට කරන්න දෙයක් තිබ්බෙත් නෑ.
මට උඹලගෙන් දැනගන්න ඕනේ එහෙම පිට මනුස්සයෙක්ට කිසිම නීතිමය පදනමක් නැතුව අපේ ඉඩමකට Caveat ගහන්න පුලුවන්ද කියලයි මචං?
මොකද දැන් මේ deal එකේ අන්තිම වැඩ ටික කරගෙන යන්නේ.
bump එකකින් හරි support එකක් දෙන්න, ලොකු උදව්වක්.