ලංකාවේ ඉතිහාසය
මචන්ලා, මට ආසයි ලංකාවේ ඉතිහාසය ආයේ කියවන්න... O/L වල සමාජ අධ්‍යනයට ඉගන ගත්තට ඒ දවස් වල මෙලෝ ආසාවක් නැතුව තියනවට ඉගන ගත්ත... එත් දැන් තමයි ආස හිතෙන්නේ...
පුලුවන්නම් කියවන්න පුළුවන් සිංහලෙන් ලියපු සිංහල PDF හරි link හරි තියනවනම් මේකට දාන්න..
රාමායනය...
රාජධානි වල විස්තර.. etc
කෙටියෙන්ම කිව්වොත් ලංකාවේ කොයි කාලෙක හරි අතීතය තමයි ඕනි...