එදා ඉදන් යුන්පී එක හිටියේ මහින්ද එක්ක කියලා තේරෙනවද උබට දැන්හෙක් හෙක් JVP ඒකනේ යුද්දෙ අන්තිම කාලේ මහින්දගේ ආන්ඩුවේ අයවැය පරද්දන්න UNP එකත් එක්ක ඡන්දෙ දෙන්න සෙට් උනේ
කරු ජයසූරිය ගේ සෙට් එක මහින්දට සපෝර්ට් කරේ නැත්නම් යුද්දෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා මහින්ද ගේ ආණ්ඩුව පෙරලෙනවා
JVP එක මහින්දට Support කරේ කසුන් දිසානායක මිහින් ලංකා එකේ Manager කෙනෙක් කරගන්න මිසක් රටට ඇති ආදරේකට නෙවෙයි![]()
