ලංකාවේ ඉදන් Russian Army එකට යන උන්ට වෙන දේ!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,441
    49,816
    113
    සේදවත්ත
    හෙක් හෙක් JVP ඒකනේ යුද්දෙ අන්තිම කාලේ මහින්දගේ ආන්ඩුවේ අයවැය පරද්දන්න UNP එකත් එක්ක ඡන්දෙ දෙන්න සෙට් උනේ🤣🤣
    කරු ජයසූරිය ගේ සෙට් එක මහින්දට සපෝර්ට් කරේ නැත්නම් යුද්දෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා මහින්ද ගේ ආණ්ඩුව පෙරලෙනවා🤣

    JVP එක මහින්දට Support කරේ කසුන් දිසානායක මිහින් ලංකා එකේ Manager කෙනෙක් කරගන්න මිසක් රටට ඇති ආදරේකට නෙවෙයි 🤣
    එදා ඉදන් යුන්පී එක හිටියේ මහින්ද එක්ක කියලා තේරෙනවද උබට දැන්
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,399
    5,755
    113
    oya Ukraine aluthma campaign eka. oka atta video ekak. wenama unit ekak inna wa russian soldiers la eka eka marala video karala publish karanawa. purpose eka Russian moral eka kadanna.
     
    • Like
    Reactions: Amarican.Ekek

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Well deserved

    oya Ukraine aluthma campaign eka. oka atta video ekak. wenama unit ekak inna wa russian soldiers la eka eka marala video karala publish karanawa. purpose eka Russian moral eka kadanna.
    aluth na 2022 idan thiyenne.
    ------ Post added on Jun 22, 2024 at 1:13 PM
     
    • Like
    Reactions: Amarican.Ekek

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    ඕක ෆේක් වීඩියෝ එකක් බන් රශියන්ස්ලා බය කරන්න හදපු
    රියල් ඩ්රෝන් වීඩියෝ ක්ලිප් ඔච්චර ක්ලියර් නෑ , ඒත් මේක හාට් එක වැඩ කරන එක පේන තරමට ක්ලියර්. මේ වගේ වීඩියෝ සෙට් එකක්ම උන් සැරෙන් සැරේට දාලා තියෙනවා
    සුයිසයිඩ් ඩ්රෝන් එකකින් මනුස්සයෙක් මරන්න පුලුවන් තමයි , ඒත් ඔහොම මස්වැදලි වෙන්න තරමට ඩැමේජ් වෙන්නෙ නෑ.
    පිස්සුද බං උඹ kaotic පැත්තේ ගිහින් බලපන් කප්පරක් තියෙනවා වීඩියො Drone kills. අනික Drone Pilot කෙනෙක් විදියට කියන්නේ Mavic Pro 3 වගේ එකකින් කිසිම අවුලක් නැතිව ඔය කොලිටි එකෙන් ගන්න පුලුවන් 7x Zoom(Optical) කරලා. උඹ හිතුවද මේවා මේ 2009 අපේ එවුන්ගේ කැම්කෝඩර් වල වීඩියෝ කෑලි වගේ කියලා? ල‍ගදිත් දැක්කා ට්‍රෙන්ච් එකක හැංඟිලා ඉන්න දෙන්නෙක්ට ශොට් එක දෙනවා Grenade දෙකක් Drop කරලා Drone එකකින් ගිහින්.
     
    • Like
    Reactions: Amarican.Ekek

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    අපිටත් ගුනබුස තමයි ඩ්‍රෝන් Era එක වෙනකල් යුද්දෙ ඉවර නොවී තිබුනා නම්..

    පෙර පිනකට JVP එක, මහින්දට සපෝට් කලේ 2004 දී.. ❤️❤️
    JVP neme bng hela urume thamai yudde push kare nathnam mahindayat natta puke gahan hitiye
     
    • Like
    Reactions: Amarican.Ekek

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හැන්ගිලා බෙරෙන්නහ් බැහ් නෙහ් .. හොදම දේ ශුට් කරන එක මැරෙන්නහ් හරි
     
    • Like
    Reactions: Amarican.Ekek

    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    හෙක් හෙක් JVP ඒකනේ යුද්දෙ අන්තිම කාලේ මහින්දගේ ආන්ඩුවේ අයවැය පරද්දන්න UNP එකත් එක්ක ඡන්දෙ දෙන්න සෙට් උනේ🤣🤣
    කරු ජයසූරිය ගේ සෙට් එක මහින්දට සපෝර්ට් කරේ නැත්නම් යුද්දෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා මහින්ද ගේ ආණ්ඩුව පෙරලෙනවා🤣

    JVP එක මහින්දට Support කරේ කසුන් දිසානායක මිහින් ලංකා එකේ Manager කෙනෙක් කරගන්න මිසක් රටට ඇති ආදරේකට නෙවෙයි 🤣
    atte meka nam
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඌ නිදාගෙනද ඒ ඉන්නේ?
    මොකක් හරි පුපුරපු එකකට සිහිය නැතුව වගේ නෙද බං ඉන්නෙ. තව එකෙක් මැරිලත් ඉන්නව වතුරෙ.
    1719043097174.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,100
    113
    34
    Kalutara
    මොකක් හරි පුපුරපු එකකට සිහිය නැතුව වගේ නෙද බං ඉන්නෙ. තව එකෙක් මැරිලත් ඉන්නව වතුරෙ.
    View attachment 231720
    තව එකෙක් ඉන්නවා දැක්කේ නෑනේ යකෝ උඹ කියනකන්. 😲
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අඩේ තාස්සනේ මෙහෙම දියුණු වෙන එක ලෝකෙට දරාගන්න පුළුවන් වෙඉද
     
    • Like
    Reactions: Amarican.Ekek

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    අපිටත් ගුනබුස තමයි ඩ්‍රෝන් Era එක වෙනකල් යුද්දෙ ඉවර නොවී තිබුනා නම්..

    පෙර පිනකට JVP එක, මහින්දට සපෝට් කලේ 2004 දී.. ❤️❤️
    සිරාවට.
     
    • Like
    Reactions: Amarican.Ekek

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Hidden agenda එකක් ඇති බන්. Ukraine invade කරන්නේ මම හිතන්නේ russia වලට කෙලින්ම black sea එකට access ගන්න වෙන්න ඕනේ
    russia walata ukraine ganna one ne.
    ukraine neutral una nam iwarai

    Eu join unata awulak naha
    NATO join wenne nethuwa

    CIA back karapu coup ekakin
    janadipathi pannuwa.
    dan fully fucked.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    එදා ඉදන් යුන්පී එක හිටියේ මහින්ද එක්ක කියලා තේරෙනවද උබට දැන්

    ඌ දන්නවා.
    ඒකනෙ ඌ දවල්ට මහින්දගෙ ඇඳට නැගල රෑට රනිල්ගෙ ඇඳට නැග්ගෙ. ඌ හිතුවෙ කරුවලේ නිසා අපිට පේන්නෙ නෑ කියලා 😹😹
     
    • Like
    Reactions: Amarican.Ekek

    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    ඌ දන්නවා.
    ඒකනෙ ඌ දවල්ට මහින්දගෙ ඇඳට නැගල රෑට රනිල්ගෙ ඇඳට නැග්ගෙ. ඌ හිතුවෙ කරුවලේ නිසා අපිට පේන්නෙ නෑ කියලා 😹😹
    Umba anurage ekeda?
    Nattam umbai anurai ekathu wela lampuwa alluwada mahindatai raniltai
     
    • Like
    Reactions: Amarican.Ekek

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,441
    49,816
    113
    සේදවත්ත
    ඌ දන්නවා.
    ඒකනෙ ඌ දවල්ට මහින්දගෙ ඇඳට නැගල රෑට රනිල්ගෙ ඇඳට නැග්ගෙ. ඌ හිතුවෙ කරුවලේ නිසා අපිට පේන්නෙ නෑ කියලා 😹😹
    ඌට පෙන්නෙත් නෑ ඌ රෝන්ග් හෝල් ගානව පමණයි