ලංකාවේ ඉදන් US stocks Buy කරමු - Ustocktrade

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,951
    113
    Mother Earth
    Sampath Bank ekath , Scam ekak kiyala kiyawi oma yaddi.
    LMFAO!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    උබේ වැඩේ උබ කරන් යන්න. ඒ වගේ ඒවට රිප්ලයි කරන්න ඕනෙත් නෑ. scam alert කියල දාන්නෙ ඔය දැනටමත් මේක කරන් යන අයම තමයි. අනිත් එකා මොනා හරි දෙයක් ඉගෙනගන්නවට ආස නැති උන්. එහෙම තමයි උන්ගෙ mindset එක හැදිල තියෙන්නෙ. කකුලෙන් අදින්න.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086

    ඔව් ඔව් පොඩ්ඩක් හොයල බලපන් මුන්ගෙ වැඩ 😂😂😂
     
    • Dislike
    Reactions: The Entrepreneur

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,951
    113
    Mother Earth
    scam alert කියල දාන්නෙ ඔය දැනටමත් මේක කරන් යන අයම තමයි. අනිත් එකා මොනා හරි දෙයක් ඉගෙනගන්නවට ආස නැති උන්. එහෙම තමයි උන්ගෙ mindset එක හැදිල තියෙන්නෙ. කකුලෙන් අදින්න.
    ඔව් ඔව් පොඩ්ඩක් හොයල බලපන් මුන්ගෙ වැඩ 😂😂😂

    559209.jpg
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    scam alert කියල දාන්නෙ ඔය දැනටමත් මේක කරන් යන අයම තමයි. අනිත් එකා මොනා හරි දෙයක් ඉගෙනගන්නවට ආස නැති උන්. එහෙම තමයි උන්ගෙ mindset එක හැදිල තියෙන්නෙ. කකුලෙන් අදින්න.

    559209.jpg
    මචන් පොඩ්ඩක් මහබැංකු නිවේදන කියෝපං
    ,උබේ ෆේක් එකක්ද ඔය