උබේ වැඩේ උබ කරන් යන්න. ඒ වගේ ඒවට රිප්ලයි කරන්න ඕනෙත් නෑ. scam alert කියල දාන්නෙ ඔය දැනටමත් මේක කරන් යන අයම තමයි. අනිත් එකා මොනා හරි දෙයක් ඉගෙනගන්නවට ආස නැති උන්. එහෙම තමයි උන්ගෙ mindset එක හැදිල තියෙන්නෙ. කකුලෙන් අදින්න.Sampath Bank ekath , Scam ekak kiyala kiyawi oma yaddi.
LMFAO!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
