ලංකාවේ ඉන්න හොර වැඩ කරන උන් ළඟ තියන සල්ලි

gal_wije

Junior member
  • Jun 27, 2015
    42
    45
    18
    ලංකාවේ ඉන්න හොර වැඩ කරන උන් ළඟ තියන සල්ලි

    වාහන ගෙන්නන් නේ නැත්නම් උන් ඒවායින් මොනවා කරන්නද?


    ආර්ථිකේ විද්‍යාව දන්නා එකෙකේ කියපල්ලා

    ඒ සල්ලි වලින් ලංකාවට ඇති පලේ මොකක්ද?
     
    • Haha
    Reactions: jay-shan

    ජොසී

    Well-known member
  • May 29, 2014
    3,415
    1,062
    113
    Padavi Sripura
    ආර්ථික විද්‍යාව දැනගන්න ඕනද ඔය සරල දේ තේරුම් ගන්න?

    උන් වාහන ගෙන්නුවොත්, රටේ සල්ලි එලියට යනවා. උන්ට වාහන ගෙන්නන්න දෙන්නේ නැතුව තිබ්බොත්, ඒවා රට ඇතුලෙම කැරකෙනවා.

    රටෙන් පිටට සල්ලි යන හැම මොහොතකම රටේ සල්ලි වල වටිනාකම අඩු වෙනවා. එතකොට ඊලගැට ගන්න දේ තවත් ගණන් වැඩි වෙනවා. ලෝන් එහෙම ගෙවන්න තියන ඒවගේ බර වැඩිපුර දැනෙනවා. කොටින්ම ලංකාව තවත් දුප්පත් වෙනවා.

    ඒ නිසා පුළුවන් හැම වෙලේම පිට රටකට භාණ්ඩයක් හෝ සේවාවක් විකුණලා ලංකාවට සල්ලි ගන්න බලපන්.
     
    • Like
    Reactions: UKKU PUTHA and NRTG

    charith84

    Well-known member
  • Jun 22, 2006
    9,426
    3,804
    113
    හොරට කොච්චර හම්බ කරත් උන් ඔක ලොන්ඩරින් කරන්නහ් ඔනි
    සල්ලි වියදම් කරලා වාහන ඉඩම් දෙපල අරගෙනහ් සල්ලි ආපු ඉන්කම් එක පෙන්නන්නහ් බැරි උනොත් කෙලියා
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    6,842
    13,981
    113
    හොර වැඩ කරන උන්ට තියන හොඳම දේ money laundering. පිටරට යවන එක තමා උන් කරන්නේ. එහෙම යවන දේශපාලකයෝ ඔය ඉන්නේ. රට පැනල ඉන්න පාතාලෙ උන් දන්නවා ඔය කේස්.
    ලංකාවේ නීති ක්‍රියාත්මක වීම ශක්තිමත් නොවෙන්නේ ඔය හේතු නිසා තමා.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    4,357
    2,475
    113
    මුදල් විශුද්ඪ්ඃඉකරනයද මොකක්ද මගුලක් කියන්නේ ඕකට :baffled: ආර්තික විද්‍යාවනම්දන්නෑ... උබේ ප්‍රශ්නෙටඋන් කරන සරල උත්තරයක් දෙන්නම්....

    ඔය වගේ උන් ඈත ප්ලාත් වලින් එහෙම අඩු මිලට හෙන අක්කර ගානක ඉඩම් ාරන් ඒවගේ වගා දානවා.. ඔය green house වගේ ඒව එහෙම දාල ඒකෙන් එන profit එක කියල අර හොර සල්ලි පෙන්නවා... හැබැයි ඇත්තම කිව්වොත් අර වගාවන් ඔච්චර ලාභ නෑ... සමහර එව්වා පාඩුත් එක්ක.. හැබැයි අර හොර සල්ලි පෙන්නන්වා ඕකේ profit එක කියලා...

    දැන් ඉතිම් මේවා pure සල්ලි වගේනේ පේන්නේ,..... ඉතිම් ඒවගෙන් උට ඕන දෙයක් කරන්න ගේන්න පුලුවන්...

    ඔය වගේ වැඩ තමා බන්.. එක්කෝ රට යවල වෙන එකෙක්ගේ නමින් share market දාල මෙහෙන් ගන්නවා... ඔය වගේ බ්ලාඅ බ්ලා වැඩ වලින් පුලුවන්...