ආර්ථික විද්‍යාව දැනගන්න ඕනද ඔය සරල දේ තේරුම් ගන්න?
උන් වාහන ගෙන්නුවොත්, රටේ සල්ලි එලියට යනවා. උන්ට වාහන ගෙන්නන්න දෙන්නේ නැතුව තිබ්බොත්, ඒවා රට ඇතුලෙම කැරකෙනවා.
රටෙන් පිටට සල්ලි යන හැම මොහොතකම රටේ සල්ලි වල වටිනාකම අඩු වෙනවා. එතකොට ඊලගැට ගන්න දේ තවත් ගණන් වැඩි වෙනවා. ලෝන් එහෙම ගෙවන්න තියන ඒවගේ බර වැඩිපුර දැනෙනවා. කොටින්ම ලංකාව තවත් දුප්පත් වෙනවා.
ඒ නිසා පුළුවන් හැම වෙලේම පිට රටකට භාණ්ඩයක් හෝ සේවාවක් විකුණලා ලංකාවට සල්ලි ගන්න බලපන්.