ලංකාවේ උන්ගේ හැදියාව විනය අප්පිරියාව

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,219
    12,015
    113
    උදේ පාන්දරම කට ඇතුලට අත දාලා ..ගුජු ගජු ගාලා සෙම ගන්න පාහරයන්ගේ සද්දේ
    වමනෙට එනවා

    ඒ විතරක් නෙමෙයි. උඹලා දැකලා තියනවද? පාරේ ඇවිදන් යනකො
    ක්‍රෑහ් තුක් කියලා කෙල ගහනවා
    මම දවසක් එකෙක්ගේ පිටිපස්සෙන් ගියා
    උ ගහපු කෙල එක තව පොඩ්ඩෙන් මගේ ඇගේ

    ලංකාවේ බහුතරයක් මිනිස්සු , බුලත් කාලා කෙල ගහන්නෙම පාරේ
    හරිම අප්පිරියයි යකෝ..
    කෝවිඩ් කාලේ මේක තහනම් කලා
    ඒත් දැන් නම් තියනවා ඔන තරම්

    ඒ විතරක් ද කන කොට ...ලග ඉදන් ලේන්සුව අරන් සෙම සුද්ද කරනවා
    මම ඒක දැකලා කඩේකින් වත් බත් එකක් කන්නෑ...

    මේ මිනිස්සු දියුනු ජාතියක් නෙමේද?
    ඉස්කෝලවලින් පුරුදු කරන්නේ නැද්ද ? බන් යහපත් සෙඛ්‍ය පුරුදු

    උඹලගේ අත්දැකීම් කොටලා යමල්ලා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,625
    113
    Colombo, Sri Lanka
    දවසක් කඩේකින් මම කොත්තුවක් දාලා දෙනකම් අයිනට වෙලා ඉන්නකොට එතන එහා පැත්තේ මේසේ ඉඳන් කන එකෙක් බත් එකේ තියන රම්පේ කෑල්ලක් කටේ දාගෙන ශුස් ගගා සූප්පු කරනවා ගමටම ඇහෙන්න.......:lol:
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,681
    113
    දවසක් කඩේකින් මම කොත්තුවක් දාලා දෙනකම් අයිනට වෙලා ඉන්නකොට එතන එහා පැත්තේ මේසේ ඉඳන් කන එකෙක් බත් එකේ තියන රම්පේ කෑල්ලක් කටේ දාගෙන ශුස් ගගා සූප්පු කරනවා ගමටම ඇහෙන්න.......:lol:
    @Solo Rider කියල කියන්න එපා ඕක කරේ හරි නෑනේ.
     
    • Haha
    • Love
    Reactions: Solo Rider and NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,021
    113
    කොළඹ බස් හෝල්ට් හොයාගන්න පුලුවන් බුලත් කෙල පාරෙන් :rofl: :rofl:
    බුලත් කෙල වලින් පේන්ට් කරපු ප්ලෙස් තියෙනම්
    බස් හොල්ට් එකක් හරි, බස් කාරයො බස් නවත්වන තැනක් හරි 100% සුවර්...

    බොරුන් නම්, යන එන ගමන් පොඩ්ඩක් අවදානෙන් බලපන්කො, ඔය ප්ලෙස්.
    කපුටො ඉන්න ගස් යට වගෙ තමයි එව්වා..
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston

    ගෝඨාභය ඉන්න කාලේ මේ ඔක්කොම තහනම් කරලා තිබ්බේ
    ඌ හිටපු ටිකේ ඉතින් අන්තිමට කන්න තියා රෙන්න වත් බඩේ මොකුත් නැතිවුනානේ..ආයේ අමුතුවෙන් තහනම් කොරන්න දෙයක් නෑ. 😂