උදේ පාන්දරම කට ඇතුලට අත දාලා ..ගුජු ගජු ගාලා සෙම ගන්න පාහරයන්ගේ සද්දේ
වමනෙට එනවා
ඒ විතරක් නෙමෙයි. උඹලා දැකලා තියනවද? පාරේ ඇවිදන් යනකො
ක්‍රෑහ් තුක් කියලා කෙල ගහනවා
මම දවසක් එකෙක්ගේ පිටිපස්සෙන් ගියා
උ ගහපු කෙල එක තව පොඩ්ඩෙන් මගේ ඇගේ
ලංකාවේ බහුතරයක් මිනිස්සු , බුලත් කාලා කෙල ගහන්නෙම පාරේ
හරිම අප්පිරියයි යකෝ..
කෝවිඩ් කාලේ මේක තහනම් කලා
ඒත් දැන් නම් තියනවා ඔන තරම්
ඒ විතරක් ද කන කොට ...ලග ඉදන් ලේන්සුව අරන් සෙම සුද්ද කරනවා
මම ඒක දැකලා කඩේකින් වත් බත් එකක් කන්නෑ...
මේ මිනිස්සු දියුනු ජාතියක් නෙමේද?
ඉස්කෝලවලින් පුරුදු කරන්නේ නැද්ද ? බන් යහපත් සෙඛ්‍ය පුරුදු
උඹලගේ අත්දැකීම් කොටලා යමල්ලා