දැන් උඹ අපිට මොකද්ද කරන්න කියන්නෙ?
uda balan hetapan.. ministry kenek gawata amma gani aran gos job ekak wath ganiu.
දැන් උඹ අපිට මොකද්ද කරන්න කියන්නෙ?
kathawa boho durata aththa unata mama nam loke kohe hitiyath marenne mama ipaduna lankawata awith.lankawe inna kota danena nidahasa,sathuta mata wena rataka idan labenne naha.anika minissu politics hinda ipaduna ratata garahanna mata ona kamakuth naha.upan pimak unath atta katha karanna baya wena epa. thamange amma unath waraddak karanam waradi/. ubalage amma ho mage amma wena menihik ekka budiya gathot warade.
api epaduwa kiyala uba wage kata piyan uda balan hoda kiya kiya inne naa PIMP lankan

උඹ විවේචනය කරපං වැදගත් විදියට.... නිකං තර්ඞ් ක්ලාස් එකට උපන් රට දාලා කතා කරන්න එපා.... උඹ සෝමාලියාවේ, උගන්ඩාවේ වගේ ඉපදුණා නම් උඹ ඔය කියන තැන අද නෑ....
kathawa boho durata aththa unata mama nam loke kohe hitiyath marenne mama ipaduna lankawata awith.lankawe inna kota danena nidahasa,sathuta mata wena rataka idan labenne naha.anika minissu politics hinda ipaduna ratata garahanna mata ona kamakuth naha.
hamadama boruwata hodai hodai kiya kiya hetapan. PIMP LANKAN



Umba lankawe upanne netinanam umbata api gena tiyenne gaya mokadda
උඹ මේ රටේම කොහේ හරි කොනක ඉන්න හිගන්නෙක්ද කොහේද?
උඹ කතා කරන මොඞ් එකෙන්ම ඒක පේනවා....
ඔයා කියන්නේ ඇත්ත මෙයා..ඉතින් මෙච්චර නරක රට ගැන ඔයාට අදාල නෑනේ..ඔයා ලංකාවෙත් නෙමෙයිනේ ඉන්නේ..මොකට කරදර වෙවී ත්‍රෙඩ් දානවද අනේ..අපේ නරක රට ගැන අපි බලාගන්නන්
![]()
අමාරුවෙන් රට ගිහින් ඒ ටිකට පොෂ් වෙච්ච එකෙක්...
ඕක මොකක්ද...අපේ එකෙක් හිටිය මූ ජීවිතේට රටින් පිට ගිහින් නැහැ...කොහොමෙන් හරි නිවාඩුවකට ඕස්ට්‍රේලියා යන්න සෙට් වුනා සතියකට...
මූ අපු දවසේ ඉදන් හරියට මුගේ ටෝක් එක ඌ ඕස්ට්‍රේලියාවේ උපන් දා ඉදල හැදිලා වැඩිලා දැන් මේ ලංකාවට ආව වගේ...සතියයි හිටියේ..
එකත් වෙන එකෙක් ගේ පිහිටෙන් නිවාඩුවක් සෙට් වෙලා...ඔන්න සිංහලුන්ගේ තරම...
ගොඩක් වෙලාවට මේ වගේ ලංකාව පහත් කරලා ඔහොම කතා කරන්නේ ඊයේ පෙරේද රට ගිය උන් හරි, සතියකට එකහමාරකට වෙන රටකට ගිහින් ආපු උන්....ජීවිත කාලෙම ඒ රටවල ගත කරපු උන් කියන්නේ වෙනස් ම කතාවක්...

ඇත්තක් තියෙනවා...
එත් කියල තියෙන විදිහ වැරදියි...ලංකාව කියන්නේ ඒ තරම් සාර්ථක රටක් නෙමෙයි...එක මිනිස්සුන්ගෙයි, අපේ දේශපාලකයෝන්ගෙයි වැරැද්ද මිසක් රටේ වැරැද්ද නෙමෙයි...
ඕකත් උනේ සුද්ද අපිව පාලනය කරන් ඉදල එක සැරේට නරියට කුකුල්ලු බාර දුන්න වගේ රට දීල ගිය එකෙන්...සුද්දට පුක දීගෙන හිටපු උන් වලව් පැලැන්තිය උනා...උන් දේශපාලනේ කියල උන්ගේ රට කියල හිතන් පාලනය කරන්න ගත්ත...ඉඩම් වල වැඩ කරපු උන් වතු හිමියෝ උනා...වැඩවසම් ක්‍රමේට වැඩ කරපු උන් ගොවි කුලේ උනා ඉඩම් වල බුක්තිය ලැබිලා...
විනාසේ පටන් ගත්තේ ඔහොම තමා...![]()
Mama hithanne oka gene wala awulak Rajasinghe Raja kale idan balapanko Winasayakma thamaubata happy nam ehima hetha ganin. ewage sathutak wath aran dawasa gewapan pimp lankan

Mama inne Huston tx USA. 7533 Bellerive Dr . mama karana pakkali wade thamai Technician. api lankawe edala tiyenne Rathnapure paduru wala nedan naha.
pimp lankanta ganiwai,ammawai yawapan Saudi
උඹ මේ රටේම කොහේ හරි කොනක ඉන්න හිගන්නෙක්ද කොහේද?
උඹ කතා කරන මොඞ් එකෙන්ම ඒක පේනවා....
Hebei Machan ehema aya aye lankave padinchiyata enne naa Mama danuwathwa apu aya nam naa.. Niwaduwata awath apahu yanakota hena happy eke duwanawa![]()



ඔව්..එත් උන් මූනිච්චාවට හරි කියනවා අයියෝ අපේ රට රත්තරන් කියල...උන්ට සිරාවට ඒ අඩුව දැනෙනවා...එත් ඒ රටවල් හොඳ නිසා මෙහෙ ඉන්නේ නැහැ...
මම කතා කරේ මේ වගේ සතියක් රට ගිහින් ඇවිත් ටෝක් දෙන උන් ගැන...![]()



උබ us වල ඉන්න ඔච්චර පොෂ් එකෙක් නිසා මේන් මේක මට ඉංගිස් වලට හරවල දියං
"සමහරක් එවුන් ඉන්නවා තමන්ගේම හොරි කසල ආතල් එකක් ගන්නවා... හැබැයි ඌ දන්නේ නෑ ඒකෙන් හොරි වැඩි වෙලා වණ වෙලා ගඳ ගහනවා කියලා... උඹත් ඒ වගේ තමන්ගේම හොරි කහගන්න එකෙක්...."
samaharak un innawa thamangema hori kasala athal ekak gannawa...hebei u danne ne eken hori wediwela wana wela gada gahanawa kiyala..ubath e wage thamangema hori kahaganna ekek

e