ලංකාවේ උන් Job වල වැඩිපුර කරන්නේ බොරුව නේද ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216
    113
    තමන් මාර serious කියල පේන්න බොරුව දාන උන් නේද ඉන්නේ වැඩිපුර
    Gov haththa amu boruwa, bottom ekema inna grama niladari, development officer balapanko Lol
    Munwa office ekka danna ona thanak welawak dila naththan wadi hariyak gedara inna un
     
    • Like
    Reactions: supun_sg

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    🆙

    Gov haththa amu boruwa, bottom ekema inna grama niladari, development officer balapanko Lol
    Munwa office ekka danna ona thanak welawak dila naththan wadi hariyak gedara inna un
    ඩොකෙක් චැනල් කරනැක මීට වඩා ලේසියිබන්. ග්‍රාමයව අල්ලගන්න හෙනම අමාරුයි. ගොඩක් උන් ඔෆිස් එකෙත් නෑ. තනිකර බුල කෙලින්නේ.
    ------ Post added on Mar 3, 2025 at 11:23 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216
    113
    🆙

    ඩොකෙක් චැනල් කරනැක මීට වඩා ලේසියිබන්. ග්‍රාමයව අල්ලගන්න හෙනම අමාරුයි. ගොඩක් උන් ඔෆිස් එකෙත් නෑ. තනිකර බුල කෙලින්නේ.
    ------ Post added on Mar 3, 2025 at 11:23 PM
    Sirawata mehema unwath COPE genna ona, bottom eke un mehema hasireddi, top eka gana hithaganna puluwanne