Tuition දෙන උන්ගෙ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,134
    31,890
    113
    Tuition දෙන උන්ගෙ නම් වල යටිං ගහල තියන කෑලි ඇත්තද? නොරුද? කියල හොයන්න නියාමනයක් නැහැ නේද?
    මෙහෙම කරොත් අම්බානක් උන් අල්ලන්න පුළුවන් හොර උපාදි කාරයෝ marketing වලට නමට යටිං බොරුව දාන. මේව ඉක්මණින් නියාමනය වෙන්න ඕන දේවල් තමා...
     
    • Like
    Reactions: amino

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ඕවා මොනාද, ලංකාවෙ හොර දොස්තරලා ම 40000+ ඉන්නව කියල ගොමා කියනව
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,273
    5,006
    113
    ඔබඔබතුමාට ඒකෙන් ඇති බලපෑම මොකක්ද ?
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,197
    113
    ටියුෂන් උන්ගේ උපාධිය හොර උනත් උන් උගන්වන ඒවා තේරෙනව නම් ළමයි යනවා බං. මොකද A/L ළමයි කියන්නේ බබ්බු නෙවෙයිනේ. හොර උපාධි කාරයො නම් තව පාර්ලිමන්ට් එකෙත් කොච්චර ඇත්ද? ඉංජිනේරුවෝ කියලා කී දාහක් බොරුවට දාගන ඉන්නවද.

    උපාධිය කියන්නේ පේපර් කොලිෆිකේෂන් එකක් විතරයි. අපේ රටේ උන් හිතන්නේ වෛද්‍ය උපාධියක් වගේ තියනවා නම් ඌට බැරි දෙයක් නෑ කියලා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,134
    31,890
    113
    ඕවා මොනාද, ලංකාවෙ හොර දොස්තරලා ම 40000+ ඉන්නව කියල ගොමා කියනව
    goma la strike karanna kalin unwa band karala danna system ekak hadanne naththe ai?

    ටියුෂන් උන්ගේ උපාධිය හොර උනත් උන් උගන්වන ඒවා තේරෙනව නම් ළමයි යනවා බං. මොකද A/L ළමයි කියන්නේ බබ්බු නෙවෙයිනේ. හොර උපාධි කාරයො නම් තව පාර්ලිමන්ට් එකෙත් කොච්චර ඇත්ද? ඉංජිනේරුවෝ කියලා කී දාහක් බොරුවට දාගන ඉන්නවද.

    උපාධිය කියන්නේ පේපර් කොලිෆිකේෂන් එකක් විතරයි. අපේ රටේ උන් හිතන්නේ වෛද්‍ය උපාධියක් වගේ තියනවා නම් ඌට බැරි දෙයක් නෑ කියලා.
    hari master mind wenna ona naha, eth nathi deyak marketing walata use karanawa kiyannema, chethananwithawa nomaga hareema kiyana eka
    ------ Post added on Mar 15, 2025 at 5:02 PM

    ඔබඔබතුමාට ඒකෙන් ඇති බලපෑම මොකක්ද ?
    ratatama balapamak thiyanawa
    ------ Post added on Mar 15, 2025 at 5:02 PM
     
    • Like
    Reactions: WhyNot1

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    goma la strike karanna kalin unwa band karala danna system ekak hadanne naththe ai?

    උන්ගෙ පැවැත්මට ඒක දැනට ලොකු තර්ජනයක් නොවෙන නිසා වෙන්න ඇති. නැත්තං උන් අවුරුද්දක් ස්ට්‍රයික් කරනව ඕකට
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ටියුෂන් උන්ගේ උපාධිය හොර උනත් උන් උගන්වන ඒවා තේරෙනව නම් ළමයි යනවා බං. මොකද A/L ළමයි කියන්නේ බබ්බු නෙවෙයිනේ. හොර උපාධි කාරයො නම් තව පාර්ලිමන්ට් එකෙත් කොච්චර ඇත්ද? ඉංජිනේරුවෝ කියලා කී දාහක් බොරුවට දාගන ඉන්නවද.

    උපාධිය කියන්නේ පේපර් කොලිෆිකේෂන් එකක් විතරයි. අපේ රටේ උන් හිතන්නේ වෛද්‍ය උපාධියක් වගේ තියනවා නම් ඌට බැරි දෙයක් නෑ කියලා.

    උගන්නන්න නම් උපාධි ඕනෙ නෑ. යන එක නැති එක ළමයින්ගෙ වැඩක්. බට් හොර පට්ටම් දාන එක වැරදී.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,134
    31,890
    113
    උගන්නන්න නම් උපාධි ඕනෙ නෑ. යන එක නැති එක ළමයින්ගෙ වැඩක්. බට් හොර පට්ටම් දාන එක වැරදී.
    හොර පට්ටම්, market එක හදාගැනිල්ලට use වෙනකොට? සිතා මතා නොමග යැවීමක්
     
    • Like
    Reactions: Mard

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,197
    113
    උගන්නන්න නම් උපාධි ඕනෙ නෑ. යන එක නැති එක ළමයින්ගෙ වැඩක්. බට් හොර පට්ටම් දාන එක වැරදී.
    ඔව් හොර පට්ටම් දාන එක වැරදී.
     
    • Like
    Reactions: Mard