ඔතන ඉදලා ලෝකේ ගොඩක් තැන් වලට මිසයිල් ගහන්න පුළුවන් ,ලංකාව තියෙන්නේ මාද්‍ය ගතව ලෝකේ සිතියාම බැලුවහම ,එතකොට ඔතන හැදුවොත් මිසයිල් ලෝන්ච් කරන ප්‍රොජෙට් එකක් ගොඩක් රටවල් අල්ලේ නටවන්න පුළුවන්
ඔය මිසයිල කතා බොරැ බන් ලෝකෙ ඕනෑම කෙලවරක ඉදන් අවශ්‍ය ඕනෑම කෙලවරකට ගහන්න පුලුවන් මිසයිල දැන් හදල තියෙන්නෙ. ඔන්න දෙවනි ලෝක යුද්ධ කාලෙ ඔහොම කිව්වනන් කමක් නෑ.



[/COLOR]

