ලංකාවේ උපාය මාර්ගික වැදගත්කම

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔතන ඉදලා ලෝකේ ගොඩක් තැන් වලට මිසයිල් ගහන්න පුළුවන් ,ලංකාව තියෙන්නේ මාද්‍ය ගතව ලෝකේ සිතියාම බැලුවහම ,එතකොට ඔතන හැදුවොත් මිසයිල් ලෝන්ච් කරන ප්‍රොජෙට් එකක් ගොඩක් රටවල් අල්ලේ නටවන්න පුළුවන්

    ඔය මිසයිල කතා බොරැ බන් ලෝකෙ ඕනෑම කෙලවරක ඉදන් අවශ්‍ය ඕනෑම කෙලවරකට ගහන්න පුලුවන් මිසයිල දැන් හදල තියෙන්නෙ. ‍ඔන්න දෙවනි ලෝක යුද්ධ කාලෙ ඔහොම කිව්වනන් කමක් නෑ. :lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar459400_2.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලෝකය ගෝලාකාරයි නෙ බන් ... ලෝකෙ හරි මැද ලංකාව කියල කියන්නෙ කොහොමද

    මැප් එක ඇමරිකාව පැත්තට ෆෝකස් කරත් ඕස්ට්‍රේලියාව පැත්තට‍ ෆෝකස් කරත් එතන ඉඳන් දෙපැත්තටම රටවල් තියෙනව
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,130
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ත්‍රිකුණාමලයේ වරායේ තියන වැදගත්කම වෙන්නේ එකේ තියන ගැඹුර නිසාලු.... එතන න්‍යෂ්ටික සබ්මැරින් වලට රේඩාර් වලට අහුවෙන්නේ නැතිව යට කිමිදෙන්න පුළුවන් ලු..:shocked:[/COLOR]

    වතුර යට මොන රේඩාර් ද?
    1493.gif
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔය මිසයිල කතා බොරැ බන් ලෝකෙ ඕනෑම කෙලවරක ඉදන් අවශ්‍ය ඕනෑම කෙලවරකට ගහන්න පුලුවන් මිසයිල දැන් හදල තියෙන්නෙ. ‍ඔන්න දෙවනි ලෝක යුද්ධ කාලෙ ඔහොම කිව්වනන් කමක් නෑ. :lol::lol::lol:
    ane bola හැම තැනින්ම ඒවා නිකුත් කරන්න බැ ,ඇයි නාසා එකේ යානා කෙනෙඩි තුදුවෙන් ම අබ්යවකාශ ගත කරන්නේ ,,,බුගොලිය පිහිටීම වැදගත්
    එක හරි හැබැයි ඒවා නිවැරදිව ඒ ස්ථානයට යනවා කියන එක තහවුරු කරන්න බැ ,සුළගේ වේගය ,වගේ දෙව්ල් ,ඒවගේම ආනතිය වෙනසක් උනොත් ඉලක්කේ වෙනස් වෙනවා
    හැබයි චන්ද්‍රිකා තාක්ශනය නිසා එක කරන්න දැන් ලොකු බදාවකුත් නැ
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සජින්වාස් කාරයා ඇතුලට ගියා විතරයි උගේ කුක්කා සරදියෙල් රිදිලා දුවගෙන ආව

    සරදියල් අමුඩේ ගහාගෙන ත්‍රිකුනාමාලේ ඉදන් සජින් ලොකාගේ හොර ජාවාරම් කලේ මු තමයි නීති විරෝදී විදිහට ඔසී වලට මිනිස්සු පැටෙව්වේ..

    ඒ නිසා පොර දන්නවා මුහුදු මාර්ග ගැන දැන් ලොක්කා ඇතුලේ නිසා රෙවිලා උම්බල් කඩ බිස්නස් එක කරන්නේ එකෙත් මිල බැහැපු නිසා ආණ්ඩුවට වන වන වටේ යනවා අනත පොන්ස් කෙනෙක් බන් ..
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ane bola හැම තැනින්ම ඒවා නිකුත් කරන්න බැ ,ඇයි නාසා එකේ යානා කෙනෙඩි තුදුවෙන් ම අබ්යවකාශ ගත කරන්නේ ,,,බුගොලිය පිහිටීම වැදගත්
    එක හරි හැබැයි ඒවා නිවැරදිව ඒ ස්ථානයට යනවා කියන එක තහවුරු කරන්න බැ ,සුළගේ වේගය ,වගේ දෙව්ල් ,ඒවගේම ආනතිය වෙනසක් උනොත් ඉලක්කේ වෙනස් වෙනවා
    හැබයි චන්ද්‍රිකා තාක්ශනය නිසා එක කරන්න දැන් ලොකු බදාවකුත් නැ

    lol den thiena missile guide karanne military satellite walin ban wind force,angle wedak na (shell gahanawa wage newei missile launch karana eka) :)
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔය මිසයිල කතා බොරැ බන් ලෝකෙ ඕනෑම කෙලවරක ඉදන් අවශ්‍ය ඕනෑම කෙලවරකට ගහන්න පුලුවන් මිසයිල දැන් හදල තියෙන්නෙ. ‍ඔන්න දෙවනි ලෝක යුද්ධ කාලෙ ඔහොම කිව්වනන් කමක් නෑ. :lol::lol::lol:

    ඔන්න ගුනේ මිනිහාගේ දැනුමෙන් බිදක් පිදුවා :lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ane bola හැම තැනින්ම ඒවා නිකුත් කරන්න බැ ,ඇයි නාසා එකේ යානා කෙනෙඩි තුදුවෙන් ම අබ්යවකාශ ගත කරන්නේ ,,,බුගොලිය පිහිටීම වැදගත්
    එක හරි හැබැයි ඒවා නිවැරදිව ඒ ස්ථානයට යනවා කියන එක තහවුරු කරන්න බැ ,සුළගේ වේගය ,වගේ දෙව්ල් ,ඒවගේම ආනතිය වෙනසක් උනොත් ඉලක්කේ වෙනස් වෙනවා
    හැබයි චන්ද්‍රිකා තාක්ශනය නිසා එක කරන්න දැන් ලොකු බදාවකුත් නැ

    ඇයි බං බැරි
    ඒකට තමයි බැලස්ටික් මිසයිල සබ්මැරින් තියෙන්නේ
    ආක්ටික් අයිස් තට්ටු යටින් උනත් ඉඳගෙන මිසයිල් ගහන්න පුළුවන් රෂියන් ඒවාට
    ඇමරිකන් ඒවා තියෙනවා ලෝකේ පුරා මුදු වල ඕනම තැනකට ගහන්න පුළුවන්
    උතුරු කොරියාවේ ඒවත් සැහෙන්න දුරක් යනවා උන් ඒවා යවන්නේ චිනේ ඉඳන් වත් කෙනඩි තුඩුවේ ඉන්දන්වත් නෙවි. ස්පේස් මිෂන් සහ මිසයිල දෙකක් බං
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    US military base ekak thienawa Lankawata pahalin
    Diego Garcia kiyala un oka hadagena inne api 1959 Trinco walin api unwa pennuwata passe unta den ape Trinco port eka echchara wedak na hebei India & China walata nan meka usefull
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අපි වගේ මෝඩ සිඞ්හලු රැලක් :( :(
    ලඞ්කාව යුදෙව්වන්ගෙ රටක් වෙන්න තිබ්බෙ..
    එහෙනං උන් ත්‍රිමලේ වරාය පාවිච්චි කල්ල මුළු ඉන්ඩියන් සාගරේම තියෙන කුණුවෙච්චි රටවල් සුද්ධ කරල :yes: :yes: :yes:

    ඒ කාලේ චර්චිල් ද කොහෙද කියල බං යුදෙව්වන්ට ලංකාවේ උතුර දෙමු කියල
    කොහෙද ඉතින් වැඩේ හරි ගිහිං නෑ.
    උන්ට දුන්නා නං ගූ ඉන්දියන් කාරයොයි, පක්කොයි ඇතුළුව ඔක්කොම ඉවරයි
    වහල්ලුත් සැහෙන්න ප්‍රමාණයක් ඉවරයි
    ඔන්න බලන්න දැන් වහල්ලු 2-3 රිදිලා ගූ ගිහිං දුවගෙන එන හැටි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    US military base ekak thienawa Lankawata pahalin
    Diego Garcia kiyala un oka hadagena inne api 1959 Trinco walin api unwa pennuwata passe unta den ape Trinco port eka echchara wedak na hebei India & China walata nan meka usefull

    ට්‍රින්කො හාබර් එක US naval base එකක් සඳහා 99 අවරුදු බදු දෙනවා බං
    කෙරී ඇවිත් ගිවිසුම ගහල ගියේ
    මුල්ගල තියන්න ඔබාම එන්නේ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒ කාලේ චර්චිල් ද කොහෙද කියල බං යුදෙව්වන්ට ලංකාවේ උතුර දෙමු කියල
    කොහෙද ඉතින් වැඩේ හරි ගිහිං නෑ.
    උන්ට දුන්නා නං ගූ ඉන්දියන් කාරයොයි, පක්කොයි ඇතුළුව ඔක්කොම ඉවරයි
    වහල්ලුත් සැහෙන්න ප්‍රමාණයක් ඉවරයි
    ඔන්න බලන්න දැන් වහල්ලු 2-3 රිදිලා ගූ ගිහිං දුවගෙන එන හැටි

    එහෙම දුන්නනං උන් එක මරාගෙන මැරෙන බෝම්බයක් නැතුව, එක බස් එකකට තියන්නැතුව ලඞ්කාව අල්ලන්නෙ :dull: :dull: :dull:
    එන්ඩ් ඔෆ් සිඞ්හලූස්.. :dull: :dull:
    එක අතකිං අපි විනාශ වෙලා උන් අල්ලගත්ත නං හොඳයි සිඞ්හලයෝ :dull: :dull:
    මිලියන විස්සක් ඉඳලත් තාම මොනාද ලෝකෙට අපි අලුතෙන් දීල තියෙන්නෙ :dull: :dull:
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    ට්‍රින්කො හාබර් එක US naval base එකක් සඳහා 99 අවරුදු බදු දෙනවා බං
    කෙරී ඇවිත් ගිවිසුම ගහල ගියේ
    මුල්ගල තියන්න ඔබාම එන්නේ
    :P:P:P:P Sirawata ?:dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එහෙම දුන්නනං උන් එක මරාගෙන මැරෙන බෝම්බයක් නැතුව, එක බස් එකකට තියන්නැතුව ලඞ්කාව අල්ලන්නෙ :dull: :dull: :dull:
    එන්ඩ් ඔෆ් සිඞ්හලූස්.. :dull: :dull:
    එක අතකිං අපි විනාශ වෙලා උන් අල්ලගත්ත නං හොඳයි සිඞ්හලයෝ :dull: :dull:
    මිලියන විස්සක් ඉඳලත් තාම මොනාද ලෝකෙට අපි අලුතෙන් දීල තියෙන්නෙ :dull: :dull:

    යුදෙව්වෝ මිලියන 13 ද කොහෙද ඉන්නේ
    බලහං උන් කරන දේවල්
    සිංහලු මිලියන 20 නැතුව ඇති බං
    එකෙනුත් ලක්ස 58 වහල්ලු
    විජයා කොල්ල කාලේ කියන්න ඇති මෙහෙම
    මම කවදාහරි දකුණු දූපතේ කළු කැත කරි ජාතියක් හදනවා කියල
    හරිනේ බං උ ආව මෙහෙ, වයිෆ් දකුණු ඉන්දියන්
    අනාත සිංහලු බිහි උනා

    රිදෙයි රිදෙයි රිදෙයි
     
    Last edited:
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    යුදෙව්වෝ මිලියන 13 ද කොහෙද ඉන්නේ
    බලහං උන් කරන දේවල්
    සිංහලු මිලියන 20 නැතුව ඇති බං
    එකෙනුත් ලක්ස 58 වහල්ලු
    විජයා කොල්ල කාලේ කියන්න ඇති මෙහෙම
    මම කවදාහරි දකුණු දූපතේ කළු කැත කරි ජාතියක් හදනවා කියල
    හරිනේ බං උ ආව මෙහෙ, වයිෆ් දකුණු ඉන්දියන්
    අනාත සිංහලු බිහි උනා

    රිදෙයි රිදෙයි රිදෙයි

    රිදෙයි නෙමේ රිදිල :dull: :dull: :dull:
    මට rep දීල එකෙක් අඬල තිබ්බ :dull: :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    රිදෙයි නෙමේ රිදිල :dull: :dull: :dull:
    මට rep දීල එකෙක් අඬල තිබ්බ :dull: :dull:

    යුදෙව්වන්ට බය එකෙක්
    හම්බයෙක්ද දන්නේ නෑ
    දැන් බං බලං ගියාම සිංහයෝ කියගට්ට සිංහලු ලෝකෙටම බයයි
    මොකෙක්හරි සොන්නයෙක් එනවා කිව්වම බයවෙලා ගූ ගිහිං හරියට මලා වගේ