ලංකාවේ උබල ට්‍රිප් ගිහින් ගියපු ලස්සනම තැන්

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ගිහින් නම් නැහැ වෙලාවක් සෙට් උනාම යන්න ඕන ,

    දුම්බර . මම දැකල තියෙන ලස්සනම area (photos වලින් )එක ලංකාවේ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    මේ කුමක්ද නෝනා?
    ඒ කිව්වෙ දූවිලි ඇල්ල ඇලි හතකට කැඩිලනෙ වැටෙන්නෙ. ඕකෙ දෙවෙනි ෆෝල් එක වැටෙන තැන කන්දෙ උඩම ගුහාවක් තියනව. මම නිකන් ඒක වගේ දැක්කෙ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    ගිහින් නම් නැහැ වෙලාවක් සෙට් උනාම යන්න ඕන ,

    දුම්බර . මම දැකල තියෙන ලස්සනම area (photos වලින් )එක ලංකාවේ
    දුම්බර කිව්වේ. දුම්බර ද? දුම්බර කදුද? දුම්බර ත් පට්ටම පේලේස් එක රබර් වතු මැද්දෙන් යන්න තියෙන්නේ. නාන්න මරු හරිය.

    ලස්සන එක එක විදිහට වෙනස් වෙනවා. වේලාව, කාලය, යන විදිහ වගේ දේවල් එක්ක. පට්ට ම ලස්සන තැනක් මහගිරිදඹේ බහිනකොට රත්නපුර පැත්තෙන් උදේන්ම. තව යාල එලිය වැටීගෙන එනකොට. දියගම NDT එක ගාව පාර රෑ ලයිට් දාලා හීනි මීදුමත් එක්ක තියනකොට. ලංකාගම යන පාරේ උදේ. ඉස්සර කතරගම ගියාම රෙස්ට් එක පිටිපස්සට පේන. වැඩිහිටි කන්ද වගේ එව්වා. රෑට සෙනග අඩු දවසක රුවන්වැලි සෑ මළුව. තව ඒකි නොකී තැන් රාශ්‍රියයි.
     
    Last edited:

    දුම්බර මිටියාවත ,
    වටේ කඳු ලස්සනයි , relax එකේ සති දෙකක් තුනක් ඉන්න(ගමෙන් ගමට මාරු වේවි ) නියමයි වගේ ,
    නවතින්න පුළුවන් පොඩි guest houses තීනවා .

    ඔව් යන්න කලින් ලස්සනම තැන් ටික scenery තියෙන ගම් ටික select කර ගන්න ඕන .
    වැස්ස නැති කලෙක වෙන්න ඕන.

    • Love
    Reactions: War Fighter

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කොළඹ --> කොළඹ
    ගාල්ල --> කොටුව
    අනුරාධපුර --> නටබුන්