නකල්ස් දූවිලි ඇල්ල ලෙවල් ටූ ගුහාව
ඒ කිව්වෙ දූවිලි ඇල්ල ඇලි හතකට කැඩිලනෙ වැටෙන්නෙ. ඕකෙ දෙවෙනි ෆෝල් එක වැටෙන තැන කන්දෙ උඩම ගුහාවක් තියනව. මම නිකන් ඒක වගේ දැක්කෙමේ කුමක්ද නෝනා?
දුම්බර කිව්වේ. දුම්බර ද? දුම්බර කදුද? දුම්බර ත් පට්ටම පේලේස් එක රබර් වතු මැද්දෙන් යන්න තියෙන්නේ. නාන්න මරු හරිය.ගිහින් නම් නැහැ වෙලාවක් සෙට් උනාම යන්න ඕන ,
දුම්බර . මම දැකල තියෙන ලස්සනම area (photos වලින් )එක ලංකාවේ
දුම්බර කිව්වේ. දුම්බර ද? දුම්බර කදුද? දුම්බර ත් පට්ටම පේලේස් එක රබර් වතු මැද්දෙන් යන්න තියෙන්නේ. නාන්න මරු හරිය.
ලස්සන එක එක විදිහට වෙනස් වෙනවා. වේලාව, කාලය, යන විදිහ වගේ දේවල් එක්ක. පට්ට ම ලස්සන තැනක් මහගිරිදඹේ බහිනකොට රත්නපුර පැත්තෙන් උදේන්ම. තව යාල එලිය වැටීගෙන එනකොට. දියගම NDT එක ගාව පාර රෑ ලයිට් දාලා හීනි මීදුමත් එක්ක තියනකොට. ලංකාගම යන පාරේ උදේ. ඉස්සර කතරගම ගියාම රෙස්ට් එක පිටිපස්සට පේන. වැඩිහිටි කන්ද වගේ එව්වා. රෑට සෙනග අඩු දවසක රුවන්වැලි සෑ මළුව. තව ඒකි නොකී තැන් රාශ්රියයි.
බෙලිලෙන?
Me knuckles Duwili Ella….. gal Guhawe Indan ude pandaraබෙලිලෙන?
Exactly…..නකල්ස් දූවිලි ඇල්ල ලෙවල් ටූ ගුහාව