ලංකාවේ උමගක හිරඋනානම්....

libero

Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ~ උස්සපු එකකි ~ :P

    තායිලන්තේ බේරා ගත්ත ළමයින්ව නම් කුඩ වලින් වහලා ඉස්පිරිතාලේ අරන් ගියා. ඕක ලංකාවේ උනානම් ළමයින්ගේ අම්මලා පොළොවේ හැපී හැපී අඬනව ටී.වී එකේ පැය විසි හතරේම පෙන්නලා. පුහුණුකාරයාට පලු යන්න බැනලා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඌට විරුද්ධව සමලිංගික චෝදනා දාලා. අම්මලාගේ නොසැලකිල්ල ගැන විද්වත්හු මත පල කරලා. සජිත් ළමයින්ට ගෙවල් හදන්න පොරොන්දු වෙලා. ඇමරිකාවෙන් සහන සේවකයෝ එනවට විමලේ තුන් මුල්ලේ පිකටින් කරලා. මහින්ද අභයාරාමයේදී වොයිස් කට් දීලා. තෙවරප්පෙරුම සරම උස්සගෙන ගුහාවට රිංගලා බේරාගන්න ආපු එවුන්ට ගහලා පන්නලා. අන්තිමට සිරා දහයට බුදියන් උදේ නැගිටිද්දී ළමයි ටිකම තනිවම ගුහාවෙන් එලියට ඇවිල්ල ගෙදර ගිහිල්ලා. එකත් පත්තරෙන් දැක්කට පස්සේ ජනාධිපති කොමිසමක් දාලා නාමල්ට සිතාසි යවලා.

    ambooooo :lol::lol::lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "මේ උමග ඇතුලට ගිය ළමයි එතැන මත්ද්‍රව්‍ය පාවිචි කරලා තියෙන බවට සාක්ෂි අපිට ලැබිල තියනව... අවශ්‍ය නම් එහි වීඩියෝ දර්ශන මාද්‍යට මුදාහරිනවා. මේ පුහුණුකරු මින් පෙරත් පිරිමි ළමයි කිහිපදෙනෙක් රැගෙන ගුහාවලට රිංගල තියෙන බවට අපට පැමිණිලි තියෙනවා" අසිරිමත් සිරිලංකාවේ පොලිෂ් මාද්‍ය ප්‍රකාශක.....

    :lol::yes:
     
    • Like
    Reactions: shameera89

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "මේ උමග ඇතුලට ගිය ළමයි එතැන මත්ද්‍රව්‍ය පාවිචි කරලා තියෙන බවට සාක්ෂි අපිට ලැබිල තියනව... අවශ්‍ය නම් එහි වීඩියෝ දර්ශන මාද්‍යට මුදාහරිනවා. මේ පුහුණුකරු මින් පෙරත් පිරිමි ළමයි කිහිපදෙනෙක් රැගෙන ගුහාවලට රිංගල තියෙන බවට අපට පැමිණිලි තියෙනවා" අසිරිමත් සිරිලංකාවේ පොලිෂ් මාද්‍ය ප්‍රකාශක.....

    :rofl::rofl::rofl: