ලංකාවේ එතෙක් මෙතෙක් හිටපු හොඳම cricketer කවුද?

ලංකාවේ එතෙක් මෙතෙක් හිටපු හොඳම cricketer කවුද?

  • Lasith Malinga

    Votes: 3 1.5%
  • Aravinda De Silva

    Votes: 41 20.6%
  • Muttiah Muralidaran

    Votes: 15 7.5%
  • Kumar Sangakkara

    Votes: 21 10.6%
  • Mahela Jayawardena

    Votes: 7 3.5%
  • Sanath Jayasuriya

    Votes: 80 40.2%
  • Aravinda De Silva

    Votes: 9 4.5%
  • Wanindu Hasaranga

    Votes: 0 0.0%
  • Arjuna Ranatunga

    Votes: 6 3.0%
  • T. M. Dilshan

    Votes: 17 8.5%

  • Total voters
    199

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,808
    21,135
    113
    adala nene
    e3d2db61f7dc4db70dff37dab9d77a90_M.webp
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,992
    152,994
    113
    සනත් ජයසූරිය තුන් ඉරියව්වෙන්ම ගත්තොත්. අරවින්ද තමා බැට්ස්මන්, ඕන ප්‍රෙෂර් සිටුවේෂන් එකක් බැට් කරන්න හැකියාවක් තිබ්බ ලංකාවෙ හිටපු හොදම බැට්ස්මන්. ඩිල්ෂාන්ටත් අනිවා honourable mention එකක් දෙන්න ඕන. මහේල සංගා හුගක් කැපිලා පෙනෙද්දි තුන් ඉරියව්වෙන්ම තමන්ගෙ ටීම් එකට සහයෝගෙ දුන්න ලංකාවෙ මේ තාක් කාලෙකට බිහිවුණු හොදම attacking batsman කෙනෙක්. :yes: :love:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Harima Amaru question ekak but oya set eken
    1. Aravinda - Champion of 96 world cup
    2. Sanath - trend setter of the sri lanka cricket
    3. Mahela and Sanga - best players and combination
    4. Murali and Malinga - best bowlers (why did you forget Vass ?? )
    5. TM Dilshan - improved latter part of the career
    6. Wanidu - new player - too early to review

    Where's Marvan Atapattu ??? Ranjan madugalla ? Sidath weththamuni ??? Champaka Ramanayaka ?? Roshan Mahanama ???

    mama oya listing ekata Arjuna danne ne. arujuna thama lankawe hitapu best captain. individual player kenek widiyata beluwoth eyata wada honda aya innawa
     
    • Like
    Reactions: danne na and NRTG

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Odi නම් අනිවා දිල්ශාන් . ඌ සන්ගක්කාර වගේම හොද odi batsman කෙනෙක්.
    Bowling and fielding දැම්මම ඌ ලේසියෙන්ම හොදම එකා
    ජයසූරිය predictable dial එකක් නෙමෙයි .
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,940
    2,969
    113
    එක නමක් විදියට ගන්න අමාරුයි. හැබැයි උඩින්ම ඉන්නෙ සනා බෝයි. ඌ තමා ක්‍රිකට් වෙනස් කලේ
     
    • Like
    Reactions: Stimulus mind

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මං බළපු කාලේ ලස්සන ට දකුණ ට ගැහුවේ මාවන්.
    හොඳට දකුණට ගැහුවේ අරවින්ද
    හොඳම නායකයා මහේල
    හොඳම වමත් පිතිකරුව සංගා
    හොඳම තුන් ඉරියව් සනත්
    හොඳම fast bowler වාස්
    හොඳම දඟ මුරලි.