ලංකාවේ එතෙක් මෙතෙක් හිටපු හොඳම cricketer කවුද?

ලංකාවේ එතෙක් මෙතෙක් හිටපු හොඳම cricketer කවුද?

  • Lasith Malinga

    Votes: 3 1.5%
  • Aravinda De Silva

    Votes: 41 20.6%
  • Muttiah Muralidaran

    Votes: 15 7.5%
  • Kumar Sangakkara

    Votes: 21 10.6%
  • Mahela Jayawardena

    Votes: 7 3.5%
  • Sanath Jayasuriya

    Votes: 80 40.2%
  • Aravinda De Silva

    Votes: 9 4.5%
  • Wanindu Hasaranga

    Votes: 0 0.0%
  • Arjuna Ranatunga

    Votes: 6 3.0%
  • T. M. Dilshan

    Votes: 17 8.5%

  • Total voters
    199

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    සනත්..
    බැටිං, බෝලිං, ෆීල්ඩින් තුනටම එක වගේ වැඩ්ඩෙක්. පොර තියපු සමහර රෙකෝඩ් තාමත් කඩලා නෑ.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ලෝකේ ට්‍රෙන්ඩ් එකක් හදපු එකම ප්ලෙයර් සනත් බන්
    අදටත් ඌ පේස්බුක් පෝස්ට් එකක් දැම්මම වැලලෙන්නේ, අඩන්නේ ලංකාවේ එවුන් නෙමේ ඉන්දියාවේ එවුන්. ඒවගේ පට්ට ෆැන් බේස් එක්ක් ඉන්න ලංකාවේ එකම ප්ලෙයර් සනා.
    ඉන්දියන්, පක්කෝ, බංගලි ඇන්ඩ් සුද්දෝ අදටත් මූට මාර ලවු.
    ඒක වෙනමම ලෙවල් එකක්. ඉන්දියන් උන්ව වඩා ගෙන ගැහුවත් ඒ පාරවල් වලට අදටත් උන් මාර ආසයකි.
    නිකමට විඩියෝ එකක් බලපන්. ලංකාවේ එවුන්ට වඩා පක්, ඉන්දියන් කමෙන්ට් වැඩි

    ලංකාවේ ක්‍රිකට් වෙනස් කලේ සනා. වාදයක් නෑ. ආයේ ඒ වගේ එකෙක් එන් නෑ. එකේ වාදේකුත් නෑ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    රෝයි ඩයස්ලා දුලිප් මෙන්ඩිස්ලා ගහපු කාලේ ඉඳලා අරවින්දලා සනත්ලා අර්ජුන ගහපු ටීම් එක දක්වා සෙට් එක මරු බන්. ඒ කාලේ ආසයි මැච් එකක් බලන්න. 1996 World Cup එකෙන් පස්සේ මහේල සංගා එහෙම ආව කාලේ ඉඳලා ක්‍රිකට් එපා උනා බලු දේශපාලනය ගෑවුන නිසායි Playersලා සල්ලි මත්තෙම නැහුන නිසායි. දැන් ඉන්න ටීම් එකේ Playersලා කව්ද කියන්න මම දන්නේත් නෑ. අළුත් Playersලා දැකලත් නෑ Match බලන්නෙත් නෑ.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    අපිට හිටපු වැලියුබල් ම ප්ලේයර් සනත් හෝ ඩිල්ශාන් කියල තමා හිතෙන්නෙ.

    නමුත් පෝස්ට් එකේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නොත්,

    අරවින්ද කියන්න හිතෙනව ඒත් කන්සිස්ටන්සි එක නෑනෙ අනික තමන්ටම ලොකු උවමනාවක් නොතිබුන කෙනෙක්. මිනිහ නැත්තම් රටේ ක්‍රිකට් නැතිවෙන්න තිබ්බ හැබැයි.

    ස්ටැට් සහ ආටිස්ට්‍රි එක අතින් සංගක්කාර, එයා මුහුණ දුන්නෙ ක්‍රිකට් ගැන විෂයක් විදිහට හිතල ගේම් එක ක්‍රීඩා කරන කාලයකට. ඒ තත්ත්වෙ යටතෙ ඒක ලොකු ඇචිව්මන්ට් එකක්.

    මුරලි ත් මෙතනදි සළකා නොබල බෑ. ආගිවබ්ලි ක්‍රිකට් ඉතිහාසයෙ හිටපු හොඳම බෝලර්. බ්‍රැඩ්මන් ගෙ කවුන්ටර් පාට් එකක්. එහෙම එකෙක් ව අමතක කරන්න බෑ.