ලෝකේ ට්‍රෙන්ඩ් එකක් හදපු එකම ප්ලෙයර් සනත් බන්
අදටත් ඌ පේස්බුක් පෝස්ට් එකක් දැම්මම වැලලෙන්නේ, අඩන්නේ ලංකාවේ එවුන් නෙමේ ඉන්දියාවේ එවුන්. ඒවගේ පට්ට ෆැන් බේස් එක්ක් ඉන්න ලංකාවේ එකම ප්ලෙයර් සනා.
ඉන්දියන්, පක්කෝ, බංගලි ඇන්ඩ් සුද්දෝ අදටත් මූට මාර ලවු.
ඒක වෙනමම ලෙවල් එකක්. ඉන්දියන් උන්ව වඩා ගෙන ගැහුවත් ඒ පාරවල් වලට අදටත් උන් මාර ආසයකි.
නිකමට විඩියෝ එකක් බලපන්. ලංකාවේ එවුන්ට වඩා පක්, ඉන්දියන් කමෙන්ට් වැඩි
ලංකාවේ ක්‍රිකට් වෙනස් කලේ සනා. වාදයක් නෑ. ආයේ ඒ වගේ එකෙක් එන් නෑ. එකේ වාදේකුත් නෑ