ලංකාවේ එවුන්ගේ නිව්ස් ලිවිල්ල.

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    ලංකාවේ එවුන්ගේ නිව්ස් ලිවිල්ල.

    බලහල්ලකෝ මුන් ලියල තියෙන ගේම්. අනේ මෙහෙමත් එවුන්....:growl::growl::growl::growl::growl:

    42714244704350780141151.jpg
     
    • Like
    Reactions: NoughtyLuke

    blue_in_rio

    Well-known member
  • මේකේ මේ ගේම් ගහන එවුන්ට බැනලද බන් තියෙන්නේ ? හරියට ගේම් එකේ නමවත් ලියාගන්න බැරි කලකන්ණි.අච්චර සිරා ගේම් එක හරියට බ* ගහන්න හදපු ගේමක් වගේ කරලා.නොදකින්..... :growl::growl::growl::growl::growl: :angry::angry::angry::angry::angry: