අපේ Apartment එකට ලංකාවේ එකෙක් ආවා Partition එකකට. මූ කොහමහරි මාස 2 විතර හිටියා. අන්තිම මාසේ සල්ලි ගෙවලා නෑ. Owner කාරයා ඇවිල්ලා කිව්වා යන්න කියලා. මූ ලංකාවේ එකෙක් කියලා කලින්ම Note වුන හින්දා මම සද්ද නැතුව හිටියා. මූ යන්න කලින් දවසේ මම උයාගෙන ඉන්නකොට මූ Online Food order කරලා අර ආපු මනුස්සයට කිව්වා මගේ යාලුවා එලියට ගිහින් පොර එන්න Late වෙයි. මම මේ Building එකේ තමයි ඉන්නේ. බය වෙන්න එපා. හෙට එන්න මන් දෙන්නම් කියලා. අර මනුස්සයත් Ok sir කියලා ගියා. මොකද මම ඉන්න Area එකේ Partition එහම පට්ට ගනන්. මිනිහත් හිතන්න ඇති වංචා කරන එකක් නෑ කියලා.
ඊලග දවසේ මම වැඩ ඇරිලා එනකොටම අරැ බඩු ටික පැක් කරන් ගිහින්. අර මනුස්සයා තුන්පාරක් විතර ඇවිල්ලා අරෑගෙන් සල්ලි Collect කරගන්න. අරෑ අඩන්න ගත්තා මම හෙන දුප්පත්, බොසා උගෙන් පඩියෙන් කපයි කියලා. පොර මට හින්දි කියනකොට මන් කිව්වා ඔය ඇතුලට ඇවිල්ලා බලන්න. 7 Partition තීයෙනවා. ඔයා එක එක Partition තට්ටු කරලා ඉන්න්වද කියලා බලන්න කියලා.
පොර අන්තිමට ඇවිල්ලා මිනිහා නෑ කියලා අඩ අඩා ගියා. ඕක හින්දා තමයි මම ලංකාවේ එකෙක්ව දැක්කත් සද්ද නැතුව මාරැ වෙලා යන්නේ