ලංකාවේ එවුන් නම් මහ අමුතුම ජාතියක්

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    5,109
    7,349
    113
    පව් බං පොරගෙ සල්ලි උබ හරි දෙන්න තිබ්බෙ අර දුප්පත් මිනිහට අපේ අඩුකුලේ රටේ බල්ලෙක් කරපු වැඩක් නිසා හරි
    අරෑ ලොකුගානකට Order කරලා තියෙන්නේ More than 100 AED. මෙහේ එකෙක්වත් 5 AED වත් ණයට දෙන්නේ නෑ. ඔක්කොම පට්ට Selfish. :sorry:

    මහා පජාත බල්ලෙක්. පව් අර අසරණ මනුස්සයා :baffled:
    මට පොඩි ගානක් නම් ගෙවන්න තිබ්බා. පොර ලොකු ගානක පොල්ලක් තියලා ගිහින්. මේ දවස් ටිකේ පකිස්තාන්කාරය සෙට් වෙන්නේ නෑ පකිස් බුරැවෙක් මට සෙට් කරපු පෝරියල් එක හින්දා :(

    https://elakiri.com/threads/ගුරැ-මුෂ්ටිය.2125904/

    https://elakiri.com/threads/හිතට-දුකයි-මචන්-😥.2139888/

    https://elakiri.com/threads/dubai-laravel-job-එකක්-තියෙයි.2143258/
    ------ Post added on Feb 16, 2024 at 3:55 PM

    Partition එක ඉතුරු කරලා ගිය එකම මදිද? 🤣
    කවුද දන්නේ ඒකේ ඇතුලේ බල්බ් ගලවන් ගියාද කියලා යනකොට :lol:

    උට යාලුවෙක් නෑ. පොර තනියෙන් හිටියේ. පොර බොරැවක් කිව්වේ යාලුවගෙන් ඉල්ලා දෙන්නම් කියලා. ඕකා ආපු දා ඉදන් Fridge තියෙන කෑමත් missing වෙන්න ගත්තා :(

    මම Night උයලා තියලා උදේට බලනකොට හුගක් වෙලාවට කෑම මිසින්. අනිත් Partition වල එවුන්ගේ එහම Food මිසින්. අපි එක පාරක් Owner complain කලා CCTV Check කරන්න කියලා. කැරියා කිව්වා Record වෙන්නේ නෑ Live විතරයි බලන්න පුලුවන් කියලා :lol:
    ඌ දීපු ආතල් ටික 👆
    ------ Post added on Feb 16, 2024 at 3:58 PM

    api ekkath lankawe pacayek unna .. ape kema horen kanawa eka dawasak juice boddi athe mattu ..
    අඩෝ ඒක යක්ක ජානවලින්ම එන එකක් බන් :lol:
    ------ Post added on Feb 16, 2024 at 3:59 PM
     
    • Sad
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    21,970
    42,718
    113
    Kuwait-Galle
    අපෝ ඔය වගේ හොර හුත්තෝ මෙහෙත් ඉන්නවා බන්. මම නම් ජීවිතේට විස්වාස කරන්නේ නැ. මෙහෙ අපි ලංකවේ උන්ට කියන්නේ පාස්පෝට් යාලුවෝ කියල.
     
    • Like
    • Love
    Reactions: NRTG and baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,109
    7,349
    113
    මේ උබ නේද😌

    මට ඔයවගේ අඩුකුලේ ලුක් එකක් නෑ මචන් :( මගේ ලුක් එක මේ වගේ :yes:

    chris-hemsworth.jpg


    අපෝ ඔය වගේ හොර හුත්තෝ මෙහෙත් ඉන්නවා බන්. මම නම් ජීවිතේට විස්වාස කරන්නේ නැ. මෙහෙ අපි ලංකවේ උන්ට කියන්නේ පාස්පෝට් යාලුවෝ කියල.
    ලංකාවේ එකෙක් දවසක් Metro එකදී ලංකාවේද කියලා සිංහලෙන් ඇහුවා. මම කිව්වා Sorry, I can't understand කියලා :lol:
    ------ Post added on Feb 16, 2024 at 4:20 PM
     

    signshop

    Well-known member
  • May 30, 2011
    11,312
    7,155
    113
    Dubai
    Yes. Podi room dubai wala tiyei.


    අරෑ ලොකුගානකට Order කරලා තියෙන්නේ More than 100 AED. මෙහේ එකෙක්වත් 5 AED වත් ණයට දෙන්නේ නෑ. ඔක්කොම පට්ට Selfish :sorry:
    ------ Post added on Feb 16, 2024 at 12:51 PM


    Dubai. ඌ සිංහලෙන් Phone eken බැල්කනියේ ඉදන් කතා කරනවා මම දැකලා තියෙයි.
    ------ Post added on Feb 16, 2024 at 12:54 PM
    මමත් ඩුබායි තමයි බන් ඉන්නේ? උඹ ඩුබායි කොහෙද? සමහර අපේ උන්දැලා කරන දේවල් වලින් අපේ රටේ එව්න්ටම තමයි කෙළවෙන්නේ. සම්මජාතියකට උදව්වක් කරන්නේ නෑ මේ සීන් එක නිසා
     
    • Love
    • Like
    Reactions: NRTG and baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,109
    7,349
    113
    මමත් ඩුබායි තමයි බන් ඉන්නේ? උඹ ඩුබායි කොහෙද? සමහර අපේ උන්දැලා කරන දේවල් වලින් අපේ රටේ එව්න්ටම තමයි කෙළවෙන්නේ. සම්මජාතියකට උදව්වක් කරන්නේ නෑ මේ සීන් එක නිසා
    Al Barsha 1
     
    • Like
    Reactions: NRTG

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    2,767
    362
    83
    එකෙක් වත් ඉන්න පළාතක ඉන්න හොඳ නැහැ
    උඹලගෙ ලොක්කා ලඟදි හිගාකන්න ගියා කිව්ව නේද ළමයින්ට උගන්නන්න පනං හතරක් හොයාගන්න..
    පොරද දන්නෙ නෑ..
    ඔහොම ඩීල් දෙන්නෙ ඒ වගේ උන් තමා
     
    • Haha
    Reactions: baba-chuti

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    8,034
    15,735
    113
    Kaer Morhen
    thewitcher.com
    ලංකාවේ එකෙක් දවසක් Metro එකදී ලංකාවේද කියලා සිංහලෙන් ඇහුවා. මම කිව්වා Sorry, I can't understand කියලා :lol:
    ------ Post added on Feb 16, 2024 at 4:20 PM
    අපරාදේ උබට කියන්න තිබ්බේ, no I'm not sinhalese කියලා.
     
    • Haha
    Reactions: NRTG and baba-chuti

    Amstrak

    Active member
  • Nov 15, 2023
    187
    189
    43
    අපේ Apartment එකට ලංකාවේ එකෙක් ආවා Partition එකකට. මූ කොහමහරි මාස 2 විතර හිටියා. අන්තිම මාසේ සල්ලි ගෙවලා නෑ. Owner කාරයා ඇවිල්ලා කිව්වා යන්න කියලා. මූ ලංකාවේ එකෙක් කියලා කලින්ම Note වුන හින්දා මම සද්ද නැතුව හිටියා. මූ යන්න කලින් දවසේ මම උයාගෙන ඉන්නකොට මූ Online Food order කරලා අර ආපු මනුස්සයට කිව්වා මගේ යාලුවා එලියට ගිහින් පොර එන්න Late වෙයි. මම මේ Building එකේ තමයි ඉන්නේ. බය වෙන්න එපා. හෙට එන්න මන් දෙන්නම් කියලා. අර මනුස්සයත් Ok sir කියලා ගියා. මොකද මම ඉන්න Area එකේ Partition එහම පට්ට ගනන්. මිනිහත් හිතන්න ඇති වංචා කරන එකක් නෑ කියලා.

    ඊලග දවසේ මම වැඩ ඇරිලා එනකොටම අරැ බඩු ටික පැක් කරන් ගිහින්. අර මනුස්සයා තුන්පාරක් විතර ඇවිල්ලා අරෑගෙන් සල්ලි Collect කරගන්න. අරෑ අඩන්න ගත්තා මම හෙන දුප්පත්, බොසා උගෙන් පඩියෙන් කපයි කියලා. පොර මට හින්දි කියනකොට මන් කිව්වා ඔය ඇතුලට ඇවිල්ලා බලන්න. 7 Partition තීයෙනවා. ඔයා එක එක Partition තට්ටු කරලා ඉන්න්වද කියලා බලන්න කියලා.

    පොර අන්තිමට ඇවිල්ලා මිනිහා නෑ කියලා අඩ අඩා ගියා. ඕක හින්දා තමයි මම ලංකාවේ එකෙක්ව දැක්කත් සද්ද නැතුව මාරැ වෙලා යන්නේ :sorry:
    මූද ඩයල් එක
    https://elakiri.com/threads/රට-ඇවිල්ලා-කොටු-පනින-එක.2120777/#post-29171231
     
    • Love
    • Wow
    Reactions: NRTG and baba-chuti

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    11,624
    19,024
    113
    පිටරටක ඉන්නව නම් සිංහලෙන් කතා කරන්නම හොඳ නෑ. ලංකාවේ ගෝත කරුම සෙට් වෙනවා සිංහලෙන් කතා කරනවා ඇහුනොත්. විශේෂයෙන්ම ඩුබායි.
     
    • Haha
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,109
    7,349
    113
    පිටරටක ඉන්නව නම් සිංහලෙන් කතා කරන්නම හොඳ නෑ. ලංකාවේ ගෝත කරුම සෙට් වෙනවා සිංහලෙන් කතා කරනවා ඇහුනොත්. විශේෂයෙන්ම ඩුබායි.
    අනිවාර්යෙන් මචන් :yes:
     
    • Like
    Reactions: DiksonAlex and NRTG

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,217
    1
    7,850
    113
    damn man, that stings,

    here in Sri Lanka people call me stupid for tipping Uber eats guys and Uber Drivers,

    Completely unrelated or related story IDK :

    Uber වල යද්දී පට්ට පොරවල් සෙට් වෙනවා උන් උන්ගේ කතා කියනවා,

    එක පොරක් දවසක් කියපු කතාවක් (පට්ට හොඳ පොරක්),
    මිනිහට pickme trip එකක් සෙට් වෙලා drop එකක් ගැනියෙක් ගෙදරට ගිහින් දාන්න,
    ඒ ගෑනිගේ phone එකෙන් නෙවෙයි වෙන එකෙක් book කරලා තියෙන්නෙ,
    ඔය ගෑනි ගෙදර ලඟින් බහිද්දී මිනිහයි ළමයයි ඉන්නවලු ගේට්ටුව ගාව බලාගෙන,
    දැන් pay කරන්න යද්දී අර book කරපු එකා card payment දාලා තිබිලා තියෙන්නෙ, මු කිව්වලු ඕනේ නෑ card payment කියලා , එතකොටම අර ගෑනිගේ මිනිහා ලඟට ආවලු ,
    නෑ නෑ මොන card paymentද මේක ගන්න app එක පිස්සු කරනවා කියලා බලෙන්ම 1000ක් ඇඟේ ගැහුවලු ගෑනි, මූත් අරන් ගියාලු
    ඊට පස්සේ අර ගෑනිගේ හොර මිනිහා pickme එකට complain කරලා double charge කරා කියලා, ඊට පස්සේ ඔහොම scene එක දිගට ඇදිලා ගිහින් අරූව හැමදාටම ban කරලා pickme එකෙන් , කැරිම සමාජෙක අපි ජිවත් වෙන්නෙ
    මිනිහා මට බහිද්දී කිව්වා පොර දන්න කතා ඔක්කොම මට කිව්වොත් ජීවිතේට බදින එකක් නෑ කියලා
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    2,231
    2,393
    113
    Colombo
    අපේ Apartment එකට ලංකාවේ එකෙක් ආවා Partition එකකට. මූ කොහමහරි මාස 2 විතර හිටියා. අන්තිම මාසේ සල්ලි ගෙවලා නෑ. Owner කාරයා ඇවිල්ලා කිව්වා යන්න කියලා. මූ ලංකාවේ එකෙක් කියලා කලින්ම Note වුන හින්දා මම සද්ද නැතුව හිටියා. මූ යන්න කලින් දවසේ මම උයාගෙන ඉන්නකොට මූ Online Food order කරලා අර ආපු මනුස්සයට කිව්වා මගේ යාලුවා එලියට ගිහින් පොර එන්න Late වෙයි. මම මේ Building එකේ තමයි ඉන්නේ. බය වෙන්න එපා. හෙට එන්න මන් දෙන්නම් කියලා. අර මනුස්සයත් Ok sir කියලා ගියා. මොකද මම ඉන්න Area එකේ Partition එහම පට්ට ගනන්. මිනිහත් හිතන්න ඇති වංචා කරන එකක් නෑ කියලා.

    ඊලග දවසේ මම වැඩ ඇරිලා එනකොටම අරැ බඩු ටික පැක් කරන් ගිහින්. අර මනුස්සයා තුන්පාරක් විතර ඇවිල්ලා අරෑගෙන් සල්ලි Collect කරගන්න. අරෑ අඩන්න ගත්තා මම හෙන දුප්පත්, බොසා උගෙන් පඩියෙන් කපයි කියලා. පොර මට හින්දි කියනකොට මන් කිව්වා ඔය ඇතුලට ඇවිල්ලා බලන්න. 7 Partition තීයෙනවා. ඔයා එක එක Partition තට්ටු කරලා ඉන්න්වද කියලා බලන්න කියලා.

    පොර අන්තිමට ඇවිල්ලා මිනිහා නෑ කියලා අඩ අඩා ගියා. ඕක හින්දා තමයි මම ලංකාවේ එකෙක්ව දැක්කත් සද්ද නැතුව මාරැ වෙලා යන්නේ :sorry:
    Lankawe ewun gena kiyadi hina ynawa ban..math sadda natuwa inawa. Amutuma minisu jatiyak lankawe ine.

    api ekkath lankawe pacayek unna .. ape kema horen kanawa eka dawasak juice boddi athe mattu ..
    Umbalata kiyana mama tama lankwe ine. Ofc eken mata cake kallak hambuna ekekge BDP kin. Mama eka genalla mage mese uda tiyala dawal kema kala atha hodan ena tikta eka hutek awilla mese uda indagena ara cake kalla otapu kole lihanawa mehema kiya kiya...aa monawada me..cake da..apardene mehema tiyanne...Aru dan kiya kiya knawa uge wage..mata wesige putawa eda indan penna baa...hingana kayu bodiyak tiyena loku scn eken ins podi dial ekak...matadaa...lankawe kariyo penna ba
    ------ Post added on Mar 17, 2024 at 1:40 PM
     
    • Love
    Reactions: baba-chuti