ලංකාවේ එළවළු,පළතුරු මිල ගණන් දැන් ඔබේ Android දු&#35

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    ලංකාවේ එළවළු,පළතුරු මිල ගණන් දැන් ඔබේ Android දු&#35

    ලංකාවේ එළවළු,පළතුරු මිල ගණන් දැන් ඔබේ Android දුරකථනයෙන්.



    2012 අවුරුද්දෙ පළවෙනි post එකෙන් ඔබට වටිනා App එකක් ගැන තොරතුරු ලබාදෙන්නයි යන්නෙ.



    ලංකාවේ විවිධ ආර්ථික මධ්‍යස්ථාන වලින් ලබා ගන්නා තොරතුරු ඇසුරෙන් එළවළු සහ පළතුරු වල මිල ගණන් දැන් ඔබේ Android දුරකථනයෙන් එසැනින් පරික්ෂා කර ගත හැකියි.


    සිංහල භාෂාවෙන්ද මෙහි අතුරු මුහුණත නිපදවා ඇති නිසා භාවිතා කරන පරිශිලකයන්ට තවත් පහසුවක්.







    Screen shots





    මෙම app එක සංවර්ධනය(develop) කලේ UCSC හි දිලීප මධුසංක ඇතුළු කණ්ඩායමක්. ඒක නිසා මේ පිළිබඳව යම් ගැටළුවක් මතු වුවහොත් ඔහුව සම්බන්ධ කරගත හැකියි.



    Android Market Link
    https://market.android.com/details?id=lanka.crop.mobile

    ජංගම දුරකනය හරහා Download කරගන්නවානම් Sri Lanka Crop prices , Android Market එකේ search කීරීමෙන් මෙය ලබාගත හැකියි.මෙය download කර ගැනීමෙන් පසුව Rate කිරීම අමතක කරන්න එපා. මෙය rate කිරිම මෙය සංවර්ධනය කල කණ්ඩායම තවදුරටත් දිරිමත් කිරීමක් වෙනව.

    Source:-Click Here