ලංකාවේ ඔන්ලයින් ෆ්රීලාංසර්ස්ලට වෙච්ච දේ..

prashadSri

Member
Jun 14, 2018
11
11
3
ඔන්න ඔහොමයි සෑර් රටට සෞභාග්‍ය ගෙනාවේ..

IVPQVbO.png
solar panel 3, inverter 1, dala podi off grid system ekek gahaganin, Job eka karanna witharakwath.
 
chanzKolla

Well-known member
  • Nov 5, 2015
    1,218
    1,052
    113
    මට ups එකක් තියනවා 650va . එකෙන් විනාඩි 20 කට වඩා බැ. 12v 8ah battery එකක් ඇත්තේ. ඒ battery එක ගලවලා 12v 100ah වගේ battery එකක් සෙට් කරගන්න බැරිද? Current එකෙන් charge කරගන්න. නැත්නම් battery charger එකක් අත්‍යවශ්‍යම ද
    Oka mama ahuwa hadapu kenekgen, current tiyena time eke battery eka charge wenne nati wei kiyala thama kiwwe ups eken, e charging process eka ikman karan widihak tiyeda danne na
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Yako geniyak ganillako. Me pake panduwata bena bena hitiyata salli hamba wenne nane. Api epei hamaba karaganna
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    Oka mama ahuwa hadapu kenekgen, current tiyena time eke battery eka charge wenne nati wei kiyala thama kiwwe ups eken, e charging process eka ikman karan widihak tiyeda danne na
    එතකොට solar වලින් පොඩි current එකක් නේ එන්නේ. එකෙන් නම් full charge වෙන්න සතියක් වත් යයි
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    මට ups එකක් තියනවා 650va . එකෙන් විනාඩි 20 කට වඩා බැ. 12v 8ah battery එකක් ඇත්තේ. ඒ battery එක ගලවලා 12v 100ah වගේ battery එකක් සෙට් කරගන්න බැරිද? Current එකෙන් charge කරගන්න. නැත්නම් battery charger එකක් අත්‍යවශ්‍යම ද
    100Ah battery ඒක කිසිම අවුලක් නැතිව යුස් කරන්න පුලුවන් මචන් ඒකම දේ ups ඒකෙන් බැටරිය චාජ් කරන්න පට්ට ව‌ෙලාවක් යනවා. අනික වැඩි වෙලාවක් මුන් කරන්ටෙක දීලා තිය‌ෙන්නෙත් නැහැනේ. ඒතක‌ොට බැටරිය ෆුල් චාර්ජ් කරගන්න බැරිවෙනවා. අනික ups ඒක‌ේ චාර්ජින් සරකිට් ඒක ඩැමෙජ් වෙන්න පුළුවන් high current ඒකක් 100Ah බැටරිය ගන්න නිසා. හොදම දේ ටිකක් වැඩි ඇම්පියර් ගානකින් චාර්ජ් කරන්න පුළුවන් බැටරි චාර්ජරයක් ගන්න ඒකයි.

    තව දෙයක් 100Ah දානවා නම් ups ඒක‌ෙ සර්කිට් ඒකට පොඩි කුලින් ෆැන් ඒකක් සෙට් කරන්න කවර් ඒකත් ඇරලා තියන්න.
     
    • Like
    Reactions: animation

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,052
    113
    එතකොට solar වලින් පොඩි current එකක් නේ එන්නේ. එකෙන් නම් full charge වෙන්න සතියක් වත් යයි
    AC current nene awla mchn, ups circuit eka podi Ampere ganakin charge karanne battery eka, eken araka charge wenna wela yanawa
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    මෙකෙ 500්w ඉන්වෙර්ටෙර් එක 110V AC or 220V AC outlets කියනවා කොහොමද 220 එක select කරගන්නෙ
    මෙව ඔක්කොම modified sine wave නෙද laptop computers වලට use කරන්න හොඳ නෑනෙ
    pure sine wave 1000w එකක් නැද්ද හොයගන්න අඩුවට
    කොච්චර කාලයක් යනවඩ බඩු එන්න
    මචන් මම ලිනක් ටික දැම්මේ ඒක්සාම්පල් ඒකක් විදිහට. ඔය වගේ ටිකක් ගත්තනම් ඇති. modified sine wave කිසිම අවුලක් නැ ලැප් ඒකට. ලැප් චාජර් ඒකෙන් අපි දෙන ඉන්පුට් ඒක DC කරලා තමයි 18v වගේ ගානකට අඩු කරන්නේ.. මගේ චාජර් ඒක නම් 100v වල ඉදන් වැඩ කරනවා කිසිම අවුලක් නැතිව. pure sine wave ඔනි වෙන්නේ වතුර මොටර් ෆැන් ෆ්‍රිජ් වගේ ඒවට තමයි. ටිකක් හොද modified sine wave invertors වලින් ඔවුවත් වැඩ කරනවා පොඩි හම් ඒකක් ඒක්ක.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    100Ah battery ඒක කිසිම අවුලක් නැතිව යුස් කරන්න පුලුවන් මචන් ඒකම දේ ups ඒකෙන් බැටරිය චාජ් කරන්න පට්ට ව‌ෙලාවක් යනවා. අනික වැඩි වෙලාවක් මුන් කරන්ටෙක දීලා තිය‌ෙන්නෙත් නැහැනේ. ඒතක‌ොට බැටරිය ෆුල් චාර්ජ් කරගන්න බැරිවෙනවා. අනික ups ඒක‌ේ චාර්ජින් සරකිට් ඒක ඩැමෙජ් වෙන්න පුළුවන් high current ඒකක් 100Ah බැටරිය ගන්න නිසා. හොදම දේ ටිකක් වැඩි ඇම්පියර් ගානකින් චාර්ජ් කරන්න පුළුවන් බැටරි චාර්ජරයක් ගන්න ඒකයි.

    තව දෙයක් 100Ah දානවා නම් ups ඒක‌ෙ සර්කිට් ඒකට පොඩි කුලින් ෆැන් ඒකක් සෙට් කරන්න කවර් ඒකත් ඇරලා තියන්න.
    https://www.daraz.lk/products/12v-l...a0e.searchlist.list.7.614b3f29quLWqa&search=1

    මෙකෙන් charge කළොත් 12v 100ah battery එක charge වෙන්න කොච්චර වෙලා යයි ද? සාමාන්‍යයෙන් පැය 4n වත් පුළුවන් නම් හොඳයි
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    https://www.daraz.lk/products/12v-l...a0e.searchlist.list.7.614b3f29quLWqa&search=1

    මෙකෙන් charge කළොත් 12v 100ah battery එක charge වෙන්න කොච්චර වෙලා යයි ද? සාමාන්‍යයෙන් පැය 4n වත් පුළුවන් නම් හොඳයි
    ඔකේ මචන් මැක්ස් අවුට්පුට් ඒක 6A. ඉතින් බැටරිය full බැහැල තිබ්බොත් පැය 16 කට වඩා යනවා. අනික ඔනම electric device ඒකක් full load වැඩ කරන්න ගියාම පට්ට ඉක්මනට ලයිෆ් ටයිම් අඩු වෙනවා. සරලවම ඔක හරියන්නෙ නැ 100්Ah ඒකකට
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    ඔන්න ඔහොමයි සෑර් රටට සෞභාග්‍ය ගෙනාවේ..

    IVPQVbO.png
    ochara $$ genawa nam inverter solar gahanna puluwan neh. meke ewun AC dagena inne inverter solar daala :rofl:
    Fiverr bump :P

    anika lap fan duwanna solar inverter ona na DC backup power system thiyenawa. 10 hrs nikamam adinna puluwan
    2,00 k yayi max

    පඩවලින් වලින් නම් පුළුවන්ද කියලා දන්නැ හැබැයි ගු වලින් නම් අවුලක් නැතිව පුළුවන්.

    උබ අහලා තිය‌ෙන විදිහට රිප්ලයි ඒකක් දාන්න හිත‌ෙන්නෙ නැ ඒත් වෙන ඒකේක්ට හරි වැදගත් වෙයි කියලා මෙක දාන්නේ..

    මෙ බඩු ටික ගනින්. මෙක මෙ ලැපක් දුවාගන්න මිසක් ලි මොලකට ඒහෙම නෙවෙයි හොදේ..

    100W solar panel with chagrin controller or Battery Charger
    12v 35Ah battery
    500W invertor link
    13A plug top 2
    වයර් ටිකකුයි.

    අමුනගන්න ඒක‌ෙ මහලොකු රොකට් සයන්ස් ඒකක් නැ.
    පැනල් ඒකෙන් චාර්ජින් ක‌ොන්ටෝ‍ල් ඒකට ධන රින ගලපලා දුන්නා. ඒක‌ෙන් බැටරියට දුන්නා. ඒහෙම නැත්නම් බැටරි චාර්ජරේන් බැටරිය චාර්ජ් කරනවා..
    ඉන්වර්ටර් ඒක බැටරිය කනේ්ක්ට් කරා ලැප්ටොප් ඒක ඉන්වර්ටර් ඒකට ප්ලග්කරා. කිසි ග‌ේමක් නැතිව දවල් දවසම දුවාගන්න පුළුවන්.

    ps. Links are only for the references. not recommending.

    (y)
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Fiver karana kawda bn pare light enakan inna lonthayo ... anika out station power cut .. kiyana taram ne ... grid eka maintain karanna total cut karanne ne..
    obata one politacal agenda ekak kara pn
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ochara $$ genawa nam inverter solar gahanna puluwan neh. meke ewun AC dagena inne inverter solar daala :rofl:
    Fiverr bump :P

    anika lap fan duwanna solar inverter ona na DC backup power system thiyenawa. 10 hrs nikamam adinna puluwan
    2,00 k yayi max

    (y)
    koheda owa tiyenne ban ganna tenak kiyahanko
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    koheda owa tiyenne ban ganna tenak kiyahanko
    hoyanna ona ban dan stock adui. alliexpress wage order karaganna puluwan wei.
    hoyala balapan danata than than wala thiyenawa. lead acid battery ekak aran gemak gahanna eka leesi thama battery theiyenawa

    kiriye thread godak thibba mama dakka poddak balapan. information ganna puluwan
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕකේ නරකම කෑල්ල තමයි ලංකාවේ තත්වය නිසා වෙලාවට වැඩ ඉවර වෙන්නේ නෑ, කොලිටි එක හොද නෑ කියන මතය හැදෙන එක.

    එතකොට අලුත් වැඩ ලැබෙන්නේත් නෑ. තියෙන ඒවා රිනිව් වෙන්නේත් නෑ. කාටත් කෙල වෙනවා.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔකුන්ගෙ කයිය විතරයි ,හොයන ලබ්බක් නැ..අරබියෙ වළ හෝදල ගෑනු හොයල එවන ඩොලර් වලට කෙවන්නෙ ඕකුන් ,අනිත් උන් තමයි ෆොරෙක්ස් කරන සෙට් එක ඩොලර් දාස් ගනන් පුච්චනව ඔට්ටු දාල
    දිනේස් ගේ අම්මට උන් ඔට්ටු දාන්නේ හුකන්න උබත් ඔට්ටුවක් දානවද පොන්ස් රාජපස්සගේ පුක ලොවලා හම්බුන ගූ සල්ලි වලින් :LOL::LOL::LOL: