ලංකාවේ ඕපාදූප ගැන

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,177
    8,181
    113
    M-Town
    රුසියාව විසින් නේටෝවේ මීලිටරි ඉලක්කයක් වෙත ටැක්ටිකල් න්‍යෂ්ටික මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීම ඉදිරි සතිය දෙක ඇතුළත සිදුවීමේ හැකියාව ඉතාම ඉහල බව “පොලිට්බියුරෝවේ” පිළිගැනීමයි.
    මේ ඉලක්කය නැගෙනහිර යුරෝපයේ හෝ එංගලන්තය තුල (බොහෝ විට මිලිටරි) ඉලක්කයක් වනු ඇත.
    (ලෝකය ඉතාම තීරණාත්මක තැනක පසුවන මොහොතක ලංකාවේ ඕපාදූප ගැන අවධානය යොමු නොකර ඒ වෙත ඔබේ අවධානය යොමුකිරීම උචිතය- 31 මැයි)
     
    • Sad
    Reactions: Tonto